~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ මාගේ ලොකු අයියා(rm1980) අක්කා(sayo) හා පොඩි මල්ලි(evil eye) වෙත විශේශ නිවේදනයක් කිරිමටයි:baffled::baffled::baffled:

    මම මෙම නුලෙන් හා ඔබෙන් ටික කාලෙකට සමු ගනිමි:baffled::baffled:(ශර්ලොක් හෝම්ස් වගේ ඔබෙන් සමුගනිමි මේ ලියන ගමන් රාස්බාන් ඇල්ලෙන් මාත් පහලටවැටෙන්න යන්නේ.මම ඔබෙන් සමුගත්තාට නැවත හැකි ඉක්මනින් විශෙශෙන් ඔබ තුන් දෙනා හමු වෙමි ,එදාට ඇරො ආපසු එයි කියාගෙන එන්නම්:rofl::P).මාගේ මෙලෝ රහක් නැති කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි.:baffled::lol:

    සැලකිය යුතුයි-වෙනත් නුල් වල හදිසියේ මන් අවතාර ලෙස පෙනි සිටිය හැක.නමුත් හැකි විගසින් මම අතුරුදහන් වෙමි:dull::dull:

    කවුද තල්ලු කලේ :baffled::baffled:
     
    හාකො හාකො, කෙල්ලෙක්වත් හොයාගෙනම එන්ඩ බලය ජවය ශක්තිය ලැබේවා :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ ඕක සේව් කලං හිටියද? පොඩ්ඩක් හිටපං කුතුහලේ බලල එන්න

    නෑ, සාරම කීවේ 950 කියල ඒ හරියෙ තිබ්බෙ,
    සාර මතක සටහන් බුක්මාක් කරන් ඉන්නවා වගෙ
     
    Eka thama math kiuwe...dan man makara pite awe kiyala dannaane...ethakota thaththa mawa hoyanne ahasene..ithin man karanne makara apahu bara dila pain yana eka...kochchara simple plan ekak da neda...
    සංගක්කාර නම් එයාර් ටෙල් වලින් ඩයලොග් වලට මාරු වුනා.. මට මකරා නැති වුනොත් මුහුදු අස්වයෙක් තමයි අල්ල ගන්න වෙන්නේ.. හා කමන්නෑ හාකෝ එහෙනම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද තල්ලු කලේ :baffled::baffled:
    කෙනෙක් තල්ලු කරා නොමැරී ප්‍රශ්න විසදගන්නනම් මන් වැටෙන්නම ඔන පොඩ්ඩෝ:baffled::baffled:.ඔය කැම්පස් යන්න කලින් මන් මේ නූලට එන්න බලන්නම්කෝ.නැතු උනත් අවතාරයක් විදියට හරි ඉදලා ඉදලා මැසේජ් එකක් දාන්නම්:rolleyes::rolleyes:
    හාකො හාකො, කෙල්ලෙක්වත් හොයාගෙනම එන්ඩ බලය ජවය ශක්තිය ලැබේවා :baffled:
    එපා කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ප්‍රශ්න ගොඩක්,නැති ප්‍රශ්න හොයාගන්නවට වඩා තියෙන ප්‍රශ්න බලන් ඉන්න එක සැපයි.දාලා යන්න එකා හිරකරත් හිරේ කඩන් හරි යනවා වගේ ඉන්න ඔන එකා එලෙව්වත් ඉදි.එහෙම ඉන්න ඔන එකෙක් ඉදියොත් එදාට එ ගැන බලමු:baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ මාගේ ලොකු අයියා(rm1980) අක්කා(sayo) හා පොඩි මල්ලි(evil eye) වෙත විශේශ නිවේදනයක් කිරිමටයි:baffled::baffled::baffled:

    මම මෙම නුලෙන් හා ඔබෙන් ටික කාලෙකට සමු ගනිමි:baffled::baffled:(ශර්ලොක් හෝම්ස් වගේ ඔබෙන් සමුගනිමි මේ ලියන ගමන් රාස්බාන් ඇල්ලෙන් මාත් පහලටවැටෙන්න යන්නේ.මම ඔබෙන් සමුගත්තාට නැවත හැකි ඉක්මනින් විශෙශෙන් ඔබ තුන් දෙනා හමු වෙමි ,එදාට ඇරො ආපසු එයි කියාගෙන එන්නම්:rofl::P).මාගේ මෙලෝ රහක් නැති කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි.:baffled::lol:

    සැලකිය යුතුයි-වෙනත් නුල් වල හදිසියේ මන් අවතාර ලෙස පෙනි සිටිය හැක.නමුත් හැකි විගසින් මම අතුරුදහන් වෙමි:dull::dull:

    මොකෝ මේ හිටපු ගමන් යන්නේ ,:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙනෙක් තල්ලු කරා නොමැරී ප්‍රශ්න විසදගන්නනම් මන් වැටෙන්නම ඔන පොඩ්ඩෝ:baffled::baffled:.ඔය කැම්පස් යන්න කලින් මන් මේ නූලට එන්න බලන්නම්කෝ.නැතු උනත් අවතාරයක් විදියට හරි ඉදලා ඉදලා මැසේජ් එකක් දාන්නම්:rolleyes::rolleyes:

    එපා කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ප්‍රශ්න ගොඩක්,නැති ප්‍රශ්න හොයාගන්නවට වඩා තියෙන ප්‍රශ්න බලන් ඉන්න එක සැපයි.දාලා යන්න එකා හිරකරත් හිරේ කඩන් හරි යනවා වගේ ඉන්න ඔන එකා එලෙව්වත් ඉදි.එහෙම ඉන්න ඔන එකෙක් ඉදියොත් එදාට එ ගැන බලමු:baffled:

    :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled: