~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මේකෙදිත් එහෙමනේ කීවෙ, :rolleyes::baffled::baffled:

ඒ වුනාට ටැග් එකක්වත් අලුත් වෙන්නෑ පරන ඒවාමයි තියෙන්නෙ :baffled:

ඇයි පරණ ත්‍රෙඩ් එකත් තාම වැහිලා නෑ..අපේ සංවර කම හින්දා හොදයි
 
2j4zxqc.png
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙදිත් එහෙමනේ කීවෙ, :rolleyes::baffled::baffled:

    ඒ වුනාට ටැග් එකක්වත් අලුත් වෙන්නෑ පරන ඒවාමයි තියෙන්නෙ :baffled:

    Tag tikak ayin kala GT ta kiyala.
    Thaamath tyena deka meke inna kenekge. Kamak nea asawane :-)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකෙ එවුන් එක එකාට #තහනම් වචනෙ# ගහගන්න ඒවා පෝස්ට් වලට එකතු වෙනවනම් අපි දෙන්නා කැලේ එමිලියො

    අන්නේකයි, වෙලාවට තහනම් වචනේ පෝස්ට් කවුන්ට් එකට එකතු කලේ නැත්තේ :baffled::)
     
    Tag tikak ayin kala GT ta kiyala.
    Thaamath tyena deka meke inna kenekge. Kamak nea asawane :-)

    කවුද බං මේකෙ නෙගටිව් රෙප් දෙන එකා
    මට බර ගනන් දෙකක් විතර වැදිලා තිවුනා

    තව ගෑණු දැවිරියෙකුත් මේකෙන් ගියා නෙගටිව් රෙප් හම්බවෙලා