web application pentesters la ganne nadd? experiance thiyenne bugcrowd wl withriEkek wath nadda kiriye migrate wenna kamathi un![]()
web application pentesters la ganne nadd? experiance thiyenne bugcrowd wl withriEkek wath nadda kiriye migrate wenna kamathi un![]()
Java danne nane mahaththayoEkek wath nadda kiriye migrate wenna kamathi un![]()
professional experience විතරක් තියෙන උන්ට බැරිද? Degree බලනවද?ජාවා ඩිවලොපර්ස්ලා දෙන්නෙක් ඕනේ කලුවො. මම වැඩ කරන ප්ලේස් එකට නෙමෙයි. මම මෙහෙ ඇවිල්ල අදුරගත්ත කම්පැනි එකකට.
උන් මට ඔෆර් කරා ජොබ් එකක්. හැබැයි මම මෙහෙට අවිල්ල තාම මාස 6ක් නිසා සහ මම දැන් ඉන්න තැන ගොඩක්ම හොද නිසා මම දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ නෑ දැන්ම.
සෝ මට පුලුවන් උඹලා දෙන්නක්ට ජොබ් එක සෙට් කරන්න.
බේසික් දේවල් මම මෙතන දාන්නෙ නෑ. ඒව අනිවර්යෙන්ම තියෙන්න ඔනේ නිසා.
- කම්පැනි එක banking/finance related services දෙන තැනක්.
උන් credit cards/ payment gateways/ POS terminals තමයි මේන්ලි කරන්නෙ.
ඒ නිසා උන් banking/finance domain එකේ experience ඉල්ලනවා.
ඊට අමතරව:
Spring Boot
Microservice
ISO8583 Standard එක දැනන් ඉන්න ඔනේ.
Experience එක 7 - 10 years වත් ඕනේ.
Salary එක 2m plus ගන්න පුලුවන්. E pass එකක් නිසා ෆැමිලි එකම අරන් එන්නත් පුලුවන්.
මේ requirements වලට මැච් වෙනව නම් මට pm එකක් දාන්න.
exp madi broEkek wath nadda kiriye migrate wenna kamathi un![]()

: ape un ithin loan rka iwara wenakan athal eke indiDan kauruwat yanna kamathi na . Rata goda ena kale![]()
Java dev kenek one banjava ba kaluwo..and 1.5 yr experience withry thiyenneth..
nattan spring boot, microservices chuttak nm dannwa..
again, bump![]()
Experience minimum 7 wath one ban.vacancy ekak awoth ubata aniwa kiyannam.web application pentesters la ganne nadd? experiance thiyenne bugcrowd wl withri
Okane bane ithinJava danne nane mahaththayo![]()

Machan mehe government eken pass eka issue karanna educational qualification onemai.professional experience විතරක් තියෙන උන්ට බැරිද? Degree බලනවද?
Wena ekak awoth kiyannam machan.exp madi bro![]()
Mehe experience thiyana godak unta chances set wenawa ban wena countries wala.Pahugiya 6 months athulatha, Singa indala java devs la godak NZ aawa.
Ow. Roughly convert karala kiwwe ban. Wenas wenawa experience ekath ekka.20 laks lkr ??
Around yeah. But depends on the experience.8K SGD![]()
Accommodation thamai ganan wadi ban. Anith dewal awulak na.Living cost kohomada? mama danna godak aya ain una Singa Jobs waling job pressure eka wadi kiyala
Uba kamathi nadda?Java spring boot nam karanawa 10 yr experience thiyenawa.
Finance side eke wada karala na.
Singapore walata wadi kamaththakuth na
සුපිරි කොල්ලෙක්... බම්ප් මචන්..
Machan ubath dev side eke neda inne?
ow machan dev nam thama.Machan ubath dev side eke neda inne?
------ Post added on Apr 17, 2023 at 7:58 PM

mata mehe dala yanna hithenne na bn 

thnxvacancy ekak awoth ubata aniwa kiyannam.
Family commitment ekak thiyenawa. Eka nisa kamathi unath ba. Next year nam aniwa koheta hari paninna oni.Uba kamathi nadda?