ළමායී ඒ දවස් වල මහින්ද මාතියා ජනාධිපති උනා විතරයි..කිරියේ පට්ට memes වගයක් තිබබා චන්ද්‍රිකාගේ පොටෝස් වලට එක එක ඒවා දාලා හදපු jokes වගයක්..මම ඉතින් ඒ memes print කරලා ඉස්කෝලෙ ළමයින්ට පෙන්නනවා..දවසක් ඉස්කෝලෙ යද්දී අයියා කෙනෙක් ඇවිත් මට කියනවා මොකද උබ අපේ මල්ලිට කුනුහරප උගනන්නේ කියලා..බලද්දී අපේ class එකේ ඉන්න පොන්ටියෙක් මම ගෙනාපු meme එකක් අරන් ගිහින් අම්මට පෙන්නලා, පට්ට කුනුහරපයක් තිබිලා තියෙන්නේ..ඒ ගෑණි ඕක වටේම කියලා ඉස්කොලෙට ආවාම මාව කන්න වගේ බැලුවේ ඒකි....
Last edited: