2004 - 2006 එළකිරි එකේ වෙච්ච සීන් එකක්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ළමායී ඒ දවස් වල මහින්ද මාතියා ජනාධිපති උනා විතරයි..කිරියේ පට්ට memes වගයක් තිබබා චන්ද්‍රිකාගේ පොටෝස් වලට එක එක ඒවා දාලා හදපු jokes වගයක්..මම ඉතින් ඒ memes print කරලා ඉස්කෝලෙ ළමයින්ට පෙන්නනවා..දවසක් ඉස්කෝලෙ යද්දී අයියා කෙනෙක් ඇවිත් මට කියනවා මොකද උබ අපේ මල්ලිට කුනුහරප උගනන්නේ කියලා..බලද්දී අපේ class එකේ ඉන්න පොන්ටියෙක් මම ගෙනාපු meme එකක් අරන් ගිහින් අම්මට පෙන්නලා, පට්ට කුනුහරපයක් තිබිලා තියෙන්නේ..ඒ ගෑණි ඕක වටේම කියලා ඉස්කොලෙට ආවාම මාව කන්න වගේ බැලුවේ ඒකි....
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉතින් ඕවා print කරලා කපලා ඉස්කෝලෙ ගෙනිහිල්ලා ළමයින්ට පෙන්නනවා :unsure:
     
    • Like
    Reactions: elakiriaddict

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඔව් දැන් බනින එවුන් ඒ දවස වල මහින්ද රට බෙර ගත්ත වීරයා කියන පුක දීගෙන හිටියේ..
    වැඩිය ඕන නැහැ අවරුදු කීපෙකට ඉස්සෙල්ලත් 2/3 ම චන්දෙ දුනන්නනේ..
    මම හිතන්නේ උතුරේ දෙමල්ලුය්, තම්බි විතරය් දුන්නේ නැත්තේ..
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඔය GT ගෙ ෆේක් එකක් බන් 😂

    පොඩි කාලේ ගෙදර වෙච්චි සිද්ධියක් වෙන්න ඇති මේ කියන්නේ 🙃😂
    ඒ දවස් වල මම 6 වසරේ මට මතක 2004 - 2006 වගේ..එකම වෙනස මම membership හැදුවේ නෑ ඒ කාලේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් දැන් බනින එවුන් ඒ දවස වල මහින්ද රට බෙර ගත්ත වීරයා කියන පුක දීගෙන හිටියේ..
    වැඩිය ඕන නැහැ අවරුදු කීපෙකට ඉස්සෙල්ලත් 2/3 ම චන්දෙ දුනන්නනේ..
    මම හිතන්නේ උතුරේ දෙමල්ලුය්, තම්බි විතරය් දුන්නේ නැත්තේ..
    Ow 2019 nuwara/nuwara eliya th dinum pohottuwa. Kawadawath nathuwa.
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    2004 koheda bun elakiri?
    ElaKiri.com was registered on 16 March 2004 and Beta was available in April 2006.[2]

    Bump
    එලකිරිය පටන්ගත්තෙ 2006 නෙවෙයිද 🤔
    ElaKiri.com was registered on 16 March 2004 and Beta was available in April 2006.[2]
    ------ Post added on Sep 19, 2023 at 7:38 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ElaKiri.com was registered on 16 March 2004 and Beta was available in April 2006.[2]

    ElaKiri.com was registered on 16 March 2004 and Beta was available in April 2006.[2]
    ------ Post added on Sep 19, 2023 at 7:38 AM
    elakiri.com එක තිබුණා ඒත් Forum එකක් තිබ්බේ නැහැ Forum එක ආවේ පස්සේ