2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ජොලිය කිව්වෙ බං ..... අවුලක් නැහැ
    11.gif
    ela ela............result ena welawak hariyatama dannawa nam show ekak karanna thibba.........eth ehema welawak danne nane:(:(
     

    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    2nd try ecchara awlak naha. Free ekee karathahaki.
    fail nam aniwa karapan machan.
    A/L pass wela thiyena eka wadagath. :yes:

    ohoma kiwwata habai umba fail wela nathiwa athi :D
    Maath giya sare hithagena hitiye Fail kiyala
    C2yi S1i thibbe :( (S thiyenne bio walata)
    Mee sareth ecchara hondata koranda bari una :( balamuko....

    mama hitanna mama pdam karpau hari waraddk tiya:rolleyes::rolleyes::rolleyes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    uba gedra idan padam karannada kalpanawa ?
    class giayama ita daws 2 3 kata passa mukuthma nokala waga bun
    mala paninawa mata

    මචං පලවෙනි පාර ක්ලාස් ගිහිල්ලත් උඹට තියරි දැනුම නැත්නං ඔය මෝඩ වැඩේ කරන්න එපා:no::no: ..... ආපහු යන්න
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    අපිත් ඔහොම හිතුව බන් කාලයක් ඒත් දැන් හිතෙනවා බී එක ඒ එකක් නොවුනෙ ඇයි කියලා

    ඉගන ගන්න කොට කරපු පිස්සු වැඩ එහෙම ඔගොල්ලොන්ට විභාගෙ ලියනකොට මතක් වෙන්න ඇති නේද
    2009 කොමස් කරේ මම මට නම් ගිණුම්කරණ පේපර් එක ලියනකොට මතක් උනා ගොඩක් දේවල් අම්මො


    :P මම ඒවා මතක් කරන්න ගිහින් තමයි මට වෙලාව මදිවුනේ :P