2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මට බය වෙලා බය වෙලා ඔලුව රිදෙන්න ගත්තා. නින්දක් දාල දැනුයි ඇහැරුනේ. දැන් අවුලක් නෑ. මම නිදාගත්දි කෙලවෙලා තිබ්බ site එක දැන් නියමෙට වැඩනේ. මාර අවුල.
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    dialog icon & old secretory is back.BDW news valata kiala next week kiala.nt 2day or 2mr

    ඔව් ඔබ ජයග්‍රහනය කරනවා නව doenet එකේ වෙනස්කම් නිවැරදිව හදුනාගෙන. ඔබට මා පිරිනමනවා මේ ත්‍යාගය.

    picture.php

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    dialog icon & old secretory is back.BDW news valata kiala next week kiala.nt 2day or 2mr

    ගිය අවුරැද්දේ රිසාල්ට් ආපු දවසේ උදේ, ලංකාදීප පත්තරේ තිබ්බේ, උසස් පෙල ප්‍රතිපල තව සතියකින් නිකුත් කරනු ලබයි. කියලා.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ගිය අවුරැද්දේ රිසාල්ට් ආපු දවසේ උදේ, ලංකාදීප පත්තරේ තිබ්බේ, උසස් පෙල ප්‍රතිපල තව සතියකින් නිකුත් කරනු ලබයි. කියලා.
    thawama ehema case ekak ethakota paththare dala na neda? e kiyanne thawa goda kalayak yanawa neda???
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    api nan itin Budu saranin iilaga para ne.2011.oya aper hadana kalakanni ballata hena 777777777777777777777777777777777777777777777777777777777777777777777777777 gahanna onaaa

    උඹලවත් අපිට වෙලා තියෙන දේ දිහා බලල හැදියන්...
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    thawama ehema case ekak ethakota paththare dala na neda? e kiyanne thawa goda kalayak yanawa neda???

    එහෙම කියන්න බෑ බං. මේ සැරේ ශිෂ්‍යත්වෙ ප්‍රතිපල ආපු හැටි දැක්කනෙ. කිසි කතාවක් නෑ. එකපාරට BHOOM
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එහෙම කියන්න බෑ බං. මේ සැරේ ශිෂ්‍යත්වෙ ප්‍රතිපල ආපු හැටි දැක්කනෙ. කිසි කතාවක් නෑ. එකපාරට BHOOM
    me magula epa wela dan nam ban........ yaka naginawa......