2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මටත් ලොකු නෑ බන් ඔක වගේ 1000කට ගහනවා... හික්... ඔව් ගහනවා :eek::eek:

    1000ත් ගානක්ද බන්. එන්න කියපන් ඕක වගේ 2000කට. නෙලනවා..............මෙහෙ......

    ඒ මාව පොඩ්ඩක් උස්පං කො.....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    1000ත් ගානක්ද බන්. එන්න කියපන් ඕක වගේ 2000කට. නෙලනවා..............මෙහෙ......

    ඒ මාව පොඩ්ඩක් උස්පං කො.....
    මුගේ පොඩි කමටද වැඩ ඇත්තටම
    :rofl::rolleyes:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    1000ත් ගානක්ද බන්. එන්න කියපන් ඕක වගේ 2000කට. නෙලනවා..............මෙහෙ......

    ඒ මාව පොඩ්ඩක් උස්පං කො.....
    උඹ මගුලක් කතා කරනව...මට හරියට පේන්නෙත් නෑ:confused:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් කොච්චර බිව්වත් කමක් නෑ. කබරයා දන්නා වගේ එනවා නම් thread එකෙන් එලියට ගිහිල්ල දාපන්.
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඔතපුව නෑඩ්ඩ බන් කා ගාවවත්??:baffled::baffled:

    මාත් මේ අහන්නමයි හිටියෙ. කොහෙද මේ මොකෙද්ද අනුර කියල එකෙක් අපේ මොනවද හංගගෙන අපේ එවුන්ට ටෝක් කරලලුනෙ බං..........

    ඒ මොනවද බන් ඕකා රෙද්ද අස්සෙ ගහන් ඉන්නව කිව්වෙ........මට මතක නෑනෙ.......
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    hodata natapan....:lol:
    :lol: එළ එළ නටමු හොදට! :rofl:

    එතකොට කිසි අව්ලක් නැනේ බන්. result එක දිහා බල බල තව බෝතලයක් විතර ඉවර කරන්න පුළුවන්
    :lol: හික්ස්! ඔව් හිතෙ දුක යන්න බොන්න පුලුවන්! :rofl:

    දුකක් නෑ නෙ බන්. නියම බඩු. හොරෙන් පෙරපුවා නෙවෙයි. Top Brand.

    :lol: එහෙනම් හොදට වදියි පැලෙන්න! :rofl:

    Mchan lejja wenna epa..
    Gamu shot 1k... Aaaaa....

    ලැජ්ජාවක් නම් නැ බන්! :rofl: එත් හරියට result පෙනුනෙ නැත්තම් එහෙම! ඩබලි උනොත්! :lol::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මාත් මේ අහන්නමයි හිටියෙ. කොහෙද මේ මොකෙද්ද අනුර කියල එකෙක් අපේ මොනවද හංගගෙන අපේ එවුන්ට ටෝක් කරලලුනෙ බං..........

    ඒ මොනවද බන් ඕකා රෙද්ද අස්සෙ ගහන් ඉන්නව කිව්වෙ........මට මතක නෑනෙ.......
    උබ නම් දැන් බිව්වා ඇති වගේ. උබට හොදටම වැඩි.
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මාත් මේ අහන්නමයි හිටියෙ. කොහෙද මේ මොකෙද්ද අනුර කියල එකෙක් අපේ මොනවද හංගගෙන අපේ එවුන්ට ටෝක් කරලලුනෙ බං..........

    ඒ මොනවද බන් ඕකා රෙද්ද අස්සෙ ගහන් ඉන්නව කිව්වෙ........මට මතක නෑනෙ.......
    අනේ තියාගන්න කියහන් බන් ඕක ඕකගෙ රෙද්ද අස්සෙම...බම්බුව...
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මචන් කොච්චර බිව්වත් කමක් නෑ. කබරයා දන්නා වගේ එනවා නම් thread එකෙන් එලියට ගිහිල්ල දාපන්.

    කොච්චර ගැහැව්වත් මට වෙරි නෑ