2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    නැනෙ බං. කට්ටියක් කියන‍ව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්‍රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.
    :D:Dමටත් එහෙම හිතෙනවා bans:rofl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හෙට හම්බවෙමු මචංලා
    11.gif
    ..... ගුඩ් නයිට් සියලු දෙනාටම
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    හෙට හම්බවෙමු මචංලා
    11.gif
    ..... ගුඩ් නයිට් සියලු දෙනාටම

    අද හොදට නිදාගනින් මචං. සමහරවිට අපිට හම්බෙන අන්තිම ගුඩ්නයිට් එක වෙන්නත් පුලුවන්...........

    Good Night Friends
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    මේන් මාත් ගියෝ
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එෙහම කියන්න එපා මචන්...:(...
    ඉස්සරහටත් අපි හිටියා වෙග්ම එක පවුලක් වෙග් ඉමු...:yes:...

    ෙහට ෙමානවා උනත් අෙප් දුක සැප එකට ෙබදාගමු...:)...
    හැෙමාටම සුබම සුබ රාත්‍රියක් ෙව්වා
    ...
    11.gif
    ...
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ගිය අවුරුද්දෙ නම් කට්ටිය login එකක් හදල කලින් රිසාල්ට් ගත්ත කියල ආරංචියක් ආව. බැරිද මේ පාර අපිටත් පොඩි හෙල්ප් එකක් දෙන්න. පුලුවන්නම පොර බුදු වෙනවා...........................

    මට නම් බලන් ඉදල එපාවෙලා තියෙන්නේ.......
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Login eka haduwe mama :D Me sareth wade karala dennam :D

    http://www.elakiri.com/forum/showthread.php?t=295011
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එෙහම කියන්න එපා මචන්...:(...
    ඉස්සරහටත් අපි හිටියා වෙග්ම එක පවුලක් වෙග් ඉමු...:yes:...

    ෙහට ෙමානවා උනත් අෙප් දුක සැප එකට ෙබදාගමු...:)...
    හැෙමාටම සුබම සුබ රාත්‍රියක් ෙව්වා
    ...
    11.gif
    ...
    Result ena welawata kattiyatama me thread ekata enna kiyala aradana karanawa...........api hamoma ape duka sathuta beda gamu
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    එෙහම කියන්න එපා මචන්...:(...
    ඉස්සරහටත් අපි හිටියා වෙග්ම එක පවුලක් වෙග් ඉමු...:yes:...

    ෙහට ෙමානවා උනත් අෙප් දුක සැප එකට ෙබදාගමු...:)...
    හැෙමාටම සුබම සුබ රාත්‍රියක් ෙව්වා
    ...
    11.gif
    ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Result ena welawata kattiyatama me thread ekata enna kiyala aradana karanawa...........api hamoma ape duka sathuta beda gamu

    අනිවා...අනිවා....මම නම් අනිවා එනවා...ඕකට අපිට ෙවනම ආරාදනා කරන්න ඕෙන නැහැ මචන්...ඔයා ෙම් Thread එක පටන් ගත්ෙත් ෙම් සැෙර් A/L කරපු අපි ෙසට් එක එක තැනකට එකතු කරන්නෙන්....දැනටමත් 80% එක එ විදියටම ෙවලා තිෙයන්ෙන් මචන්....
    REP +
    11.gif
    11.gif
    11.gif
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    එෙහම කියන්න එපා මචන්...:(...
    ඉස්සරහටත් අපි හිටියා වෙග්ම එක පවුලක් වෙග් ඉමු...:yes:...

    ෙහට ෙමානවා උනත් අෙප් දුක සැප එකට ෙබදාගමු...:)...
    හැෙමාටම සුබම සුබ රාත්‍රියක් ෙව්වා
    ...
    11.gif
    ...

    අහන්නත් දෙයක්ද? මොන දේ උනත් අපිට මෙතන තියන‍වා දුක සැප බෙදාගන්න.