machan uba me parath ehema karala denawada apita???
Stay tuned mama thread 1k dannam 
උඹ නන් සිරාවට Real Friend කෙනෙක් මචං. ලොකු උදව්වක්.
ur welcome 
කට්ටියටම Good Morning කිව්වා.
එහෙම කිව්වට කට්ටිය තාම නිදි වගේ නෙ.

mallila results awe nethei........ apitath party onaaaaaaaaaa hode
![]()

පාටියක් දාන්න වෙන එකක් නෑ ඒ හින්දා...
ahhh lokka ... full fun eke innawa wage ne![]()
නැතුව බෑනෙ බොස්. මුන් පොඩ්ඩ බැරිවුනොත් බය කරනවනෙ.
Good morning kiwuwa................

mallila results awe nethei........ apitath party onaaaaaaaaaa hode
![]()
ඒක එන එකක් නෙවෙයි......පාටියක් දාන්න වෙන එකක් නෑ ඒ හින්දා...
![]()

ane manda banz me result magula thama ne mata apa wela inne den..but 10 wenidata kalin aniwa result awi...scool niwaduine neththam![]()

Hey Hey.....................................
ඔන්න ආයෙමත් රිසාල්ට් අද නෙවේ හෙට...........
මේ සැරේනම් බය හිතුනෙම නෑ.................

Hey Hey.....................................
ඔන්න ආයෙමත් රිසාල්ට් අද නෙවේ හෙට...........
මේ සැරේනම් බය හිතුනෙම නෑ.................

අහන්නත් දෙයක්ද? මොන දේ උනත් අපිට මෙතන තියනවා දුක සැප බෙදාගන්න.
දුක බෙදා ගන්න කවුරුත් ගෙදර නැති වෙන හැඩයි 
apo ada th results nadda ban...........aiyoooooooooNO RESULTS TODAY