2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අද අනිවාර්ය්‍යයෙන්ම එනවා කොල්ලනේ.....හැමෝටම ඔන්න අපි විෂ් කරනවා උපරිම රිසල්ට් එකක් ලැබෙන්න කියලා...

    ඔයාට 1000 වාරයක් ස්තතූති වේවා මෙහෙම අපිව දිරිමත් කරනවට..................................

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    Thanks machan.........ubala api ekka hama welawema inna eka gana godak sathutui

    aniwaryayen machanlaaa...apith oya katta kawa ban ohommama...xamination dept eke eun bouwata sathiyaka withara idan enawa enawa kiyala lamainge oluwa kanawa...okun ohommamai:growl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මටනන් පහුගිය ටිකේම 3,4 ඉදන් අහැරිලා බන්..:baffled::P
    මම මේ ටිකේම හොදට උදේ 9 විතර වෙනකන් නිදා ගත්ත.එත් කොහෙද මේ මගුලක් හින්ද අද නිදා ගන්න උනෙත් නෑ:frown::frown:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    aniwaryayen machanlaaa...apith oya katta kawa ban ohommama...xamination dept eke eun bouwata sathiyaka withara idan enawa enawa kiyala lamainge oluwa kanawa...okun ohommamai:growl:
    ou ban dan week ekak thisse api baya wela.......mun ape results thiyagena monawa karanawada manda ochcharatama :growl::growl:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මම මේ ටිකේම හොදට උදේ 9 විතර වෙනකන් නිදා ගත්ත.එත් කොහෙද මේ මගුලක් හින්ද අද නිදා ගන්න උනෙත් නෑ:frown::frown:

    result එන හින්දද දන්නේ නෑ බන් මට නින්ද ගියේ නැත්තේ...:oo: දවල් වරුවම ඉවරයි ඒක හින්දා.. අද මේක ඉවර වෙයිනෙ දෙකෙන් එකක්...:P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    result එන හින්දද දන්නේ නෑ බන් මට නින්ද ගියේ නැත්තේ...:oo: දවල් වරුවම ඉවරයි ඒක හින්දා.. අද මේක ඉවර වෙයිනෙ දෙකෙන් එකක්...:P
    ou ban godak loku deyak ada awilla iwara wena eka me magula......:angry::angry::angry:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    kattiyama me thread ekata ei neda???

    නැතුව නැතුව.......................
    අපි වෙනුවෙම්මනෙ දාල තියෙන්නේ.............

    මගේ commputer එක පොලොවෙ ගැහැව්වෙ නැත්තන් අනිවා රිසාල්ට් ආවට පස්සෙත් මේකට ඇවිල්ල රිසාල්ට් කියල තමයි යන්නේ..................
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නැතුව නැතුව.......................
    අපි වෙනුවෙම්මනෙ දාල තියෙන්නේ.............

    මගේ commputer එක පොලොවෙ ගැහැව්වෙ නැත්තන් අනිවා රිසාල්ට් ආවට පස්සෙත් මේකට ඇවිල්ල රිසාල්ට් කියල තමයි යන්නේ..................
    මමත් මචෝ කොච්චර කරදර තිබ්බත් මේ thread එකට ඇවිල්ල results දාල තමය් යන්නේ. අපේ සෙට් එකට අනිවා results දන්නා ඕනේ.
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    දැන් ඉතින් කට්ටිය එක එක බයානක හීන එහෙම ඊයෙ රෑ දකින්න ඇතිනෙ...................................
    ඔය දැක්ක එකක් දෙකක් මෙතනට Post කලා නම්.....................