2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    එලකිරි එකේ හැකර්ස් ලා ඉන්නවනම් හැක් කරහල්ල අර සයිට් එක.කෙල වෙලා යන්නම

    http://www.doenets.lk
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    දැන් ඉතින් කට්ටිය එක එක බයානක හීන එහෙම ඊයෙ රෑ දකින්න ඇතිනෙ...................................
    ඔය දැක්ක එකක් දෙකක් මෙතනට Post කලා නම්.....................
    මම නම් හොද වෙලාවට කිසිම හීනයක් දැක්කේ නෑ.එත් අද කලින් ඇහැරුනා......
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    දැන් ඉතින් කට්ටිය එක එක බයානක හීන එහෙම ඊයෙ රෑ දකින්න ඇතිනෙ...................................
    ඔය දැක්ක එකක් දෙකක් මෙතනට Post කලා නම්.....................

    මොන හීනද බන්.චූ ටික යන්න එනවා.:angry::angry:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    එලකිරි එකේ හැකර්ස් ලා ඉන්නවනම් හැක් කරහල්ල අර සයිට් එක.කෙල වෙලා යන්නම

    http://www.doenets.lk
    අපෝ එපා බන් තව මාසයක් විතර යයි ඊට පස්සේ රිසල්ස් එන්න.
    දෑන්නම් හොදටම ඈති බලන් හිටියා......