2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ මන්ද මාමේ කියන්න දේවල් ගොඩක් තිබුනට ඒ ඔක්කොම හිත අස්සේ හිරවෙලා වගේ දැනෙනවා මාමේ :( ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේම සුදුකොඩි ඇදල තියෙනව දැක්කම පපුව හෝස් ගාල ගියා මාමේ :( ඒකටම හරියන්න මේ අන්ධකාර වූ සීතල පරිසරයට රැහැයියන්ගේ හඬ එකතු උනාම දැනෙන්නේ මහ කාලකන්නි මුසල බවක් :( එළකිරි රේඩියෝ වැඩසටහන් අතරින් සසල හද විල් තෙර මම ගොඩක් ආසාවෙන් අහගෙන හිටපු එකක්. ජීවිතේට අහල තිබ්බේ නැති පරණ සින්දු ගොඩක් අපිට අහන්න ලැබුනේ මාමා හින්දයි. ඒවගේමයි මාමගේ රසකතා සහ ජිවිතේ ලබපු අත්දැකීම් විස්ත‍ර කරද්දී අපි ඊටත් වඩා කැමැති උනා. රටේ ලෝකේ හැමදෙයක් ගැනම මාමට තියෙන දැනුම ගැන අපි පුදුම උනා. අදින් පස්සේ මාමගෙ කටහඬ අපිට අහන්න ලැබෙන්නේ නෑ කියල මතක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුම දුකක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා තමයි. මට වැඩිය මාමට පුත්තලම් බුරුවො බර ගානක අත්දැකීම් තියෙන නිසා මම හිතනවා මාමගේ ප්‍රශ්නෙදි මාම ගත්තු තීරණය හරි කියල. ඉතිං මාමගේ ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙලා අනාගතේ තව තවත් සරු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes: දැන් ඉතිං රේඩියෝව මැද්දෙන් ආටියක් ගැහුව වගේ තියෙයි. ඒ හිල වහන්න පුළුවන් සුද්ද සිංහලෙන් අමතන වාචාල කටක් ආයේ ලේසියෙන් හම්බෙන එකක් නෑ. ඒ හම්බුනත් ඉතිං මාම වගේ නෑ :( :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්?කිරියට නේන කතාවක් මට කිව්වේ නෑනේ..:oo:

    ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි. :(

    :dull::eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.
    mama danneth nathi kathawa kiyannako balanna?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Xzibit ge thread close kireema gana prashnayk gana mata dana ganna labuna.

    Tharinda thiya kawuruth mata thread close karanna kiyala kiwweth naha, methana loku katha kiyana kawruwath message ekak ewalawath naha. Tharinda mata PM ewala thiyenne eyage rep seen ekak gana. Kawda me boru kiyanne?

    Mama sudusu awasthawa balala close kale hamotama sadarana widiyata.

    Dan eka gana katawath prashnayak thiyanawada?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    no boss:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ජොනී බට්ට;18606326 said:
    Mata prashnayak thiyanwa kiyala keepa denek kiwwa ekai baluwe. Eka nemei nam prashne awlak naha. :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Mata prashnayak thiyanwa kiyala keepa denek kiwwa ekai baluwe. Eka nemei nam prashne awlak naha. :yes:

    මන් දන්න මගුලක් නැ බන්, මුන්ගෙන් ඇහුවට කියන්නෙත් නැ. කාලෙකින් එළකිරි ආවේ. ආපු ගමන් දකින්න ලැබෙන්නේ වලි සහ සමුගැනීම්. කුජීතයි :confused: ප්‍රශ්නයක් තියනවයි කියපු උන්දලගෙන් අහන්න තාමත් ප්‍රශ්නයක් තියනවද කියල :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි. :(

    සාදරනයි කියන්නෙ කියන්න කොහොමද බන්. :no: කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්‍ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාදරනයි කියන්නෙ කියන්න කොහොමද බන්. :no: කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්‍ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට

    උඹ මෙහෙම අහපු එක ගැන මම කණගාටු වෙනව මචං. උඹ දන්නවනේ මම ගැන :( කිඹුලත් එක්ක කතා කරලා බලපංකෝ. කිඹුලගේ හිත එහෙම හදන්න පුලුවන් නම් ඒකට මුලින්ම මැදිහත් වෙන එකෙක් තමයි මම. උඹම කිඹුලත් එක්ක කතා කරලා බලපංකෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉදලා හිටලා හරි යාලුවෝ ටික බලලා යන්න ලොග් වෙයි. ඒත් ආයෙ මේ වගේ රේඩියෝ එකක් නම් කරන එකක් නෑ. ඒකත් සාධාරණයි. :(

    එහෙම කොහොමද??? එව්වා හඳේ අපි ඉන්නකන්. ඕකට කිරියට ඉඳලා හිටලා එන්න නම් දෙන්නේ නෑ. දතා ආවේ නැත්නම් අපි එන්නෙත් නෑ. ඇයි යකෝ මගුල. ඌ වගේ වැඩකට ඇති උන් යනවනම් අපි ඉඳලා මොන කෙහෙල් මලටද. :angry::angry::angry:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කිඹුල් සහෝදරයා, ඔබට රේඩියෝවටම ගැලපෙන හොඳ කටහඬක් සහ හොඳ හැකියාවක් තියනවා. අපි හැමෝටම ඔය හැකියාව පිහිටන්නෙ නෑ. එහෙම තිබුනා නම් මෙතන ඉන්න හැමෝම එළකිරි රේඩියෝව කරයි. රේඩියෝවට අළුත් සාමාජිකයෙක් හැටියට මම සසල හද විල්තෙර දවස් දෙකයි ඇහුවේ. ඒ අහපු දවස් දෙකේදි ඒ වැඩසටහන ගොඩක් රස විඳපු කෙනෙක් හැටියට කතා කරන්නේ. පළවෙනි දවසේ අපි දෙන්නත් ඊයේ ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා රේඩියෝව ඇහුවෙ. ඔබට ලැබිලා තියන හැකියාවෙන් ඔබව දැකලාවත් නැති අඳුනන්නෙත් නැති කෙනෙක්ට උනත් හිතට දැනෙන්න කතා කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියාගෙන මෙහෙම මේක නවත්තපු එක හරි අපරාදයක්. තමන්ගේ ශ්‍රමය වැය කරගෙන අනුන්ට සතුටක් වෙන්න පුළුවන් අය ටිකයි ඉන්නේ. ඒකටත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම ශ්‍රමය වැය කරගෙන මේක කරන එකෙන් ඔබටත් සතුටක් ලැබෙනවා නම් නවත්තපු එක අපරාදේ. මේක නවත්තන්න හේතුව මම හරියටම දන්නේ නෑ. කවදාහරි දවසක ඔය ප්‍රශ්න විසඳුන දවසක ආයේ සසල හද විල්තෙර කරන්න එන්න. අපි ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා... :)

    ප.ලි. මට හිතට ආපු දේ කිවුවේ. මුරුංගා අත්තේ තැබීමට වත් වාසි ප්‍රයෝජන බලාගෙන වත් කිවුවේ නෑ. :)