ඒ කියන්නේ හෙට ඉදන් මට උයන්න වෙන්නේ නැද්ද.. අප්පේ යන්තම් ඇතිබත් කාඩ් එක කැන්සල්![]()


රත්තරං;18546814 said:ඒවගේද ඒ සින්දුවලට කොට්ට උර ඇදන් නටපු ඒ කාලේ කෙල්ලෝ දැන් ඇන්ටිලා වෙලා කෙල්ලෝ ලෙගින් අදිනවට විරුද්දව කෑගහනකොට...

මට ඇහෙන්නේ නැහැ....මේවා හදන්නේ නැත්තේ ඇයි අනේ....අපිට මෙහෙම සලකන්නේ ඇයි මන් අහන්නේ

අර මම දුන්න ලින්ක් එක වැඩ නෑ???බොක්කෙන්ම කිවුවේ,,,,,නැවතත් බොක්කෙන්ම කියනවා" ඇහෙන්නේ නැහැ කියලා"
ඔය ඉතින් අපි මලක් කඩන්න හැදුවහම බාල්දි පෙරලනවනේනෙදකින් නාකි විසේ..![]()




Hari yanne na sudo..රත්තරං;18546779 said:

![]()
patta yako

Ane mata thama ahenne na..magenam hari giya ibema..![]()

Ridila..දසමහ යෝධිට කියන්නෑ ඉතිං..
වේළුසුමණි..![]()


කියන කෙප්ප වලටද අයියන්ඩිදත් ටික නරක් වෙලා
ගලවන්නට වෙනවා..
5000ක් යනවා..
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්..

මට ඇහෙන්නේ නැහැ....මේවා හදන්නේ නැත්තේ ඇයි අනේ....අපිට මෙහෙම සලකන්නේ ඇයි මන් අහන්නේ