දැන් අනික් උන් තනියම තීරණ ගන්න, සෙට් එකක් වටේ නැතුව තනියම චන්ද ඉල්ලන උන්ද නෑ නෙ. මයිත්‍රී චන්දෙ ඉල්ලද්දී අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නවා දැක්කද උඹ කොහෙදිහරි ස්ටේජ් එකකවත් නෑ නෙ. ඔය ඇවිත් කොරල ගියේ. ට්‍රැක්ටරේ හාමුදුරුවෝ ආව දාටත් පන්සලේ ඇබිත්තයයි දායක සභාවේ අම්මණ්ඩිලයි ඒ තැන ගනීවි මොකා ආවත් තනියම ආණ්ඩු කරන්ඩ බෑඑහෙම නැති එකෙක් ඉතින් මැට්ටෙන් අඹල තමා ගන්න වෙන්නේ.
ඕක තමයි රටේ අඩුව
සුදුසු පුද්ගලයෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ
දන්නවා ඉල්ලුවත් දිනන්ඩ හම්බෙන්නේ නෑ කියල
එහෙම නැති එකෙක් ඉතින් මැට්ටෙන් අඹල තමා ගන්න වෙන්නේ.



