2020 අපි පටන් ගත්තා!

Chandima93

Banned
May 4, 2018
173
14
0
දැන් අනික් උන් තනියම තීරණ ගන්න, සෙට් එකක් වටේ නැතුව තනියම චන්ද ඉල්ලන උන්ද නෑ නෙ. මයිත්‍රී චන්දෙ ඉල්ලද්දී අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නවා දැක්කද උඹ කොහෙදිහරි ස්ටේජ් එකකවත් නෑ නෙ. ඔය ඇවිත් කොරල ගියේ. ට්‍රැක්ටරේ හාමුදුරුවෝ ආව දාටත් පන්සලේ ඇබිත්තයයි දායක සභාවේ අම්මණ්ඩිලයි ඒ තැන ගනීවි මොකා ආවත් තනියම ආණ්ඩු කරන්ඩ බෑ :yes: එහෙම නැති එකෙක් ඉතින් මැට්ටෙන් අඹල තමා ගන්න වෙන්නේ.

ඕක තමයි රටේ අඩුව
සුදුසු පුද්ගලයෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ
දන්නවා ඉල්ලුවත් දිනන්ඩ හම්බෙන්නේ නෑ කියල
 
waligamaya

Well-known member
  • Nagananda-Kodituwakku.jpg

    nagananda kodituwakku
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    පුද්ගලයෙක් කියන්ඩත් බෑලු ගෝඨ හොදත් නෑලු මොනවද ඔයි මේ විලාප...උබ කියන්නෙ රටේ මිනිස්සුන්ට වහ බොන්ඩ කියලද??? ගොඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් කියපන් නැත්තන් පව් නොදී පත්තකට වෙලා ඉදපන් ෆේක් බස්සන් දගලන්නෙ නැතුව.. ගොඨට තිරන ගන්ඩ බැ වටේ ඉන්න උන් නිසා කියල කවුද උබට කියුවෙ..කොටි එක්ක යුද භූමියෙ සටන් කල ගොඨට මේ ලපයි සිපයියො මොක්කුද බන්..

    :rolleyes::rolleyes::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාඩම්බරෙන් ඇරගන්න යන්නේ ආයෙත්. කාලම හැදියල්ලා, මීට වඩා මොලයක් දැක්මක් තියන එකෙක් ඇත්තෙම නද්ද බන් ලංකාවට. මතක තියාගන්න වින්සන්ට් චර්චිල්වත් ගෙදර යැව්වා මිනිස්සු දෙවනි ලෝක යුද්දෙට පස්සේ. මගේ මතය නම් මේ කුනු ගොඩේ හිටිය එකෙක්ට දෙනවට වඩා අලුත් සෙට් එක්කට රට බාර දෙන එක . අවුරුදු 70වක් ඔය පවුල් 3ක් රට කෑව .

    වින්ස්ටන් චර්චිලුයි ගෝඨගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද බන්?? ඕන්න මහින්දයි චර්චිලුයිවත් කියුවනම් ආන්න සමානකමක් තියෙනව..පඩි කතාවක් කියද්දි පොඩ්ඩක් මොලේ කල්පනා කරල කියපන් නැත්තන් බක පන්ඩිත වෙනව..ගෝඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් නම කියන්ඩ අපිත් දැන ගන්ඩ කැමතියි..නමක් නැතුව අඩන්ඩ එපා එතකොට කාටහරි හිතෙන්ඩ පුලුවන් 2020දි වද රනිලව ජනාධිපතිකරන්ඩ බලාගෙන ඉන්න පොල් බූරුවෙක් කියල..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේක දැක්කම අර හිරිකොතේ විදග්ධ පුක් ශෝධකයා එයි එහෙක් කොරන්...
     
    • Like
    Reactions: Silly point

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පුද්ගලයෙක් කියන්ඩත් බෑලු ගෝඨ හොදත් නෑලු මොනවද ඔයි මේ විලාප...උබ කියන්නෙ රටේ මිනිස්සුන්ට වහ බොන්ඩ කියලද??? ගොඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් කියපන් නැත්තන් පව් නොදී පත්තකට වෙලා ඉදපන් ෆේක් බස්සන් දගලන්නෙ නැතුව.. ගොඨට තිරන ගන්ඩ බැ වටේ ඉන්න උන් නිසා කියල කවුද උබට කියුවෙ..කොටි එක්ක යුද භූමියෙ සටන් කල ගොඨට මේ ලපයි සිපයියො මොක්කුද බන්..

    :P
     
    waligamaya

    Well-known member
  • වින්ස්ටන් චර්චිලුයි ගෝඨගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද බන්?? ඕන්න මහින්දයි චර්චිලුයිවත් කියුවනම් ආන්න සමානකමක් තියෙනව..පඩි කතාවක් කියද්දි පොඩ්ඩක් මොලේ කල්පනා කරල කියපන් නැත්තන් බක පන්ඩිත වෙනව..ගෝඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් නම කියන්ඩ අපිත් දැන ගන්ඩ කැමතියි..නමක් නැතුව අඩන්ඩ එපා එතකොට කාටහරි හිතෙන්ඩ පුලුවන් 2020දි වද රනිලව ජනාධිපතිකරන්ඩ බලාගෙන ඉන්න පොල් බූරුවෙක් කියල..

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමයි රටේ අඩුව
    සුදුසු පුද්ගලයෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ
    දන්නවා ඉල්ලුවත් දිනන්ඩ හම්බෙන්නේ නෑ කියල
    ඔක්කොම හොරු අරූගේ මේක අඩුයි මුගේ අරක අඩුයි කිය කිය ඉඳල අන්තිමට දෙන්න එකෙක් නැතුව චන්දෙ කටුගාල එන එක නෙවේ වැඩේ :yes: චන්දෙ ඉල්ලන උන්ගෙන්, දිනන්න අවස්තාව තියෙන උන්ගෙන් හොඳම එකාට දෙන්න ඕනේ සාපේක්ෂව බලලා. නැතුව හීන ලෝකවල ඉඳගෙන සර්වසම්පුර්ණ ජනාධිපති අපේක්ෂකයෙක් පහල වෙලා ඇවිත් එක රැයෙන් මේක ගොඩ දාල යාවි කියල හීන මව මව බලන් ඉඳල හරියන්නේ නෑ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:

    yep
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ඔක්කොම හොරු අරූගේ මේක අඩුයි මුගේ අරක අඩුයි කිය කිය ඉඳල අන්තිමට දෙන්න එකෙක් නැතුව චන්දෙ කටුගාල එන එක නෙවේ වැඩේ :yes: චන්දෙ ඉල්ලන උන්ගෙන්, දිනන්න අවස්තාව තියෙන උන්ගෙන් හොඳම එකාට දෙන්න ඕනේ සාපේක්ෂව බලලා. නැතුව හීන ලෝකවල ඉඳගෙන සර්වසම්පුර්ණ ජනාධිපති අපේක්ෂකයෙක් පහල වෙලා ඇවිත් එක රැයෙන් මේක ගොඩ දාල යාවි කියල හීන මව මව බලන් ඉඳල හරියන්නේ නෑ.

    උබ කියන්නේ ගෝටාට දුන්නම උබ ඔය කියන විදියට හරි ගොඩ යයි කියලද :oo::oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    LazyLizard:23202545 said:
    ඕක තමයි රටේ අඩුව
    සුදුසු පුද්ගලයෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ
    දන්නවා ඉල්ලුවත් දිනන්ඩ හම්බෙන්නේ නෑ කියල
    ඔක්කොම හොරු අරූගේ මේක අඩුයි මුගේ අරක අඩුයි කිය කිය ඉඳල අන්තිමට දෙන්න එකෙක් නැතුව චන්දෙ කටුගාල එන එක නෙවේ වැඩේ :yes: චන්දෙ ඉල්ලන උන්ගෙන්, දිනන්න අවස්තාව තියෙන උන්ගෙන් හොඳම එකාට දෙන්න ඕනේ සාපේක්ෂව බලලා. නැතුව හීන ලෝකවල ඉඳගෙන සර්වසම්පුර්ණ ජනාධිපති අපේක්ෂකයෙක් පහල වෙලා ඇවිත් එක රැයෙන් මේක ගොඩ දාල යාවි කියල හීන මව මව බලන් ඉඳල හරියන්නේ නෑ.

    ෆකින් ටෲ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    වින්ස්ටන් චර්චිලුයි ගෝඨගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද බන්?? ඕන්න මහින්දයි චර්චිලුයිවත් කියුවනම් ආන්න සමානකමක් තියෙනව..පඩි කතාවක් කියද්දි පොඩ්ඩක් මොලේ කල්පනා කරල කියපන් නැත්තන් බක පන්ඩිත වෙනව..ගෝඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් නම කියන්ඩ අපිත් දැන ගන්ඩ කැමතියි..නමක් නැතුව අඩන්ඩ එපා එතකොට කාටහරි හිතෙන්ඩ පුලුවන් 2020දි වද රනිලව ජනාධිපතිකරන්ඩ බලාගෙන ඉන්න පොල් බූරුවෙක් කියල..

    චර්චිල්ට උන දේ මහින්දට උනානේ . ගෝටල කියන්නේ කෙලින් වැඩ කරන නායකයෝ නෙමෙයි උන්ගේ වැඩේ කරන්න නිතිය නමන නායකයෝ . දුන්න ආතල් ඉතින් ප්‍රසිද්ධ රහස් රටේ අවාසනාවට කොරපුවට නීතිය ක්‍රයාත්මක වෙන්නේ නෑ , නැත්තම් ජන්දේ නෙමෙයි මහ උලුගෙදර කම්ම්බි ගනින්න ඕනේ මිනිස්සු ඔය. මගේ මතය මේ ඉන්න 225 හෝ කලින් ආන්ඩුවලට සම්බන්ද වෙලා වැඩ කරපු එකෙක්වත් හරි යන්නේ නෑ. දෙනවන්ම් දෙන්න මිනිස්සු ඉදිරි වසර 2 ඇතුලේ මාකට් වෙයි ඒ මිනිස්සු පත් කරල රට ගොඩගන්නවද කියන එක ලංකාවේ මිනිස්සු සතුයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    Chandima93:23202555 said:
    ඔක්කොම හොරු අරූගේ මේක අඩුයි මුගේ අරක අඩුයි කිය කිය ඉඳල අන්තිමට දෙන්න එකෙක් නැතුව චන්දෙ කටුගාල එන එක නෙවේ වැඩේ :yes: චන්දෙ ඉල්ලන උන්ගෙන්, දිනන්න අවස්තාව තියෙන උන්ගෙන් හොඳම එකාට දෙන්න ඕනේ සාපේක්ෂව බලලා. නැතුව හීන ලෝකවල ඉඳගෙන සර්වසම්පුර්ණ ජනාධිපති අපේක්ෂකයෙක් පහල වෙලා ඇවිත් එක රැයෙන් මේක ගොඩ දාල යාවි කියල හීන මව මව බලන් ඉඳල හරියන්නේ නෑ.

    උබ කියන්නේ ගෝටාට දුන්නම උබ ඔය කියන විදියට හරි ගොඩ යයි කියලද :oo::oo:

    කියන එක තේරුම් ගන්න බැරි ගොන් නාම්බාගේ මොළේ මේ කමෙන්ට් එකම පේනවා
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0

    චර්චිල්ට උන දේ මහින්දට උනානේ . ගෝටල කියන්නේ කෙලින් වැඩ කරන නායකයෝ නෙමෙයි උන්ගේ වැඩේ කරන්න නිතිය නමන නායකයෝ . දුන්න ආතල් ඉතින් ප්‍රසිද්ධ රහස් රටේ අවාසනාවට කොරපුවට නීතිය ක්‍රයාත්මක වෙන්නේ නෑ , නැත්තම් ජන්දේ නෙමෙයි මහ උලුගෙදර කම්ම්බි ගනින්න ඕනේ මිනිස්සු ඔය. මගේ මතය මේ ඉන්න 225 හෝ කලින් ආන්ඩුවලට සම්බන්ද වෙලා වැඩ කරපු එකෙක්වත් හරි යන්නේ නෑ. දෙනවන්ම් දෙන්න මිනිස්සු ඉදිරි වසර 2 ඇතුලේ මාකට් වෙයි ඒ මිනිස්සු පත් කරල රට ගොඩගන්නවද කියන එක ලංකාවේ මිනිස්සු සතුයි

    :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    චර්චිල්ට උන දේ මහින්දට උනානේ . ගෝටල කියන්නේ කෙලින් වැඩ කරන නායකයෝ නෙමෙයි උන්ගේ වැඩේ කරන්න නිතිය නමන නායකයෝ . දුන්න ආතල් ඉතින් ප්‍රසිද්ධ රහස් රටේ අවාසනාවට කොරපුවට නීතිය ක්‍රයාත්මක වෙන්නේ නෑ , නැත්තම් ජන්දේ නෙමෙයි මහ උලුගෙදර කම්ම්බි ගනින්න ඕනේ මිනිස්සු ඔය. මගේ මතය මේ ඉන්න 225 හෝ කලින් ආන්ඩුවලට සම්බන්ද වෙලා වැඩ කරපු එකෙක්වත් හරි යන්නේ නෑ. දෙනවන්ම් දෙන්න මිනිස්සු ඉදිරි වසර 2 ඇතුලේ මාකට් වෙයි ඒ මිනිස්සු පත් කරල රට ගොඩගන්නවද කියන එක ලංකාවේ මිනිස්සු සතුයි
    ehenam koi wage kenekda hoda macho? rohan pallewatta, nagananda kodithuwakku?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    Nagananda-Kodituwakku.jpg

    nagananda kodituwakku

    මේකා නීතිය ගැනම දොඩවනවා මිසක් රට හදන ආර්ථික වැඩපිළිවෙලක් ගැන කතා කරනවා ඇහිලා තියෙනවද?
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    කියන එක තේරුම් ගන්න බැරි ගොන් නාම්බාගේ මොළේ මේ කමෙන්ට් එකම පේනවා

    ඔව් ඔව් උබේ කමෙන්ට් වලින් උබ මහා ලොකු අයින්ස්ටයින් කියලයි පේන්නේ :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කියන්නේ ගෝටාට දුන්නම උබ ඔය කියන විදියට හරි ගොඩ යයි කියලද :oo::oo:
    එහෙම ගොඩ යන්නෙ නෑ මොන පිස්සුද මේක එහෙම හදන්න බෑ සුටුස් ගාල. ඒත් වෙනසක් වෙයි හොඳට හරි නරකට හරි. දීලම බලන්න ඕනේ.

    ගෝඨාභයට කැමති නැත්තන් ඒ තැන ගන්නේ රනිල්. රනිල් ආණ්ඩු කරන විදිහ අවුරුදු ගානක ඉඳන් සහ මේ දැනුත් අපි ඇස් පනාපිට දකිනවනං. මේ යන විදිහ හොඳත් නැත්තන් වෙනසක් ඕනේ නං වෙන දෙන්න කෙනෙක් නෑ උඹලට උනත්. අනික් අය සලකා බලන්න පුළුවන් දිනන්න අවස්තාවක් තියේ නං විතරයි. නැත්තන් නිකන් චන්දෙ කුරුටු ගාල රනිල්ට සපෝට් කරා වගේ තමා ත්‍රීවිල් පක්ෂ වල මිනිස්සුන්ට දෙනව කියන්නේ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Gota ratat kutti pitin salli ena ewa kera koheda munta baleta enna ona nisa araki mekai kiyala nawathuwa gon buruwo inne meke wenne mokadda kiyala danne na wanena athara hoiya gana un inne