2020 සුදුසුම සජිත්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අකිල සර් හොඳයි සජිත්ට වඩා මටනං :yes:

    අකිලට තව කල් තියනවා බන්

    සජිත් වගේ එකෙක් ජනාධිපති උනොත් සිරිසේන වගේ තමයි...ලෙමන් පෆ් විමල්වට වඩා වැඩි වෙනසක් නෑ. සිංහලුන්ට අබසරනයි...:angry::angry::angry:

    ඕකා තාම අපේ චන්ද් අරන් අපිටම ඇරියේ .

    ehema baluwoth badurdeen uth kalaaa kapala gewal hadala denne :P

    සජිත් කියන්නේ පොඩි මිනිගහේ පැත්ත ගන්න එකා නේ .
    අනික උ අපේ මුස්ලිම් සහෝදරයන්ට විතරනේ ගෙවල් දුන්නේ .
    එත් සජිත්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස වගේම කෙනෙක් තමයි. දැන් බැලුවොත් ප්‍රේමදාස මහත්තය වැඩ කලේ අගමැති හැටියට ජේආර් යටතේ. එයා ජනාධිපති උනාට හරි ගියේ නැහැ. ජනාධිපති ප්‍රේමදාසට වඩා අගමැති ප්‍රේමදාස සාර්ථකයි.

    සජිතුත් ඒ වගේ තමයි.

    මට හිතෙන්නේ ඔය මොකෙක්ටවත් වඩා දුමින්ද දිසානායකට තැනක් හම්බෙයි කියලා.
     
    • Like
    Reactions: Travz

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස වගේම කෙනෙක් තමයි. දැන් බැලුවොත් ප්‍රේමදාස මහත්තය වැඩ කලේ අගමැති හැටියට ජේආර් යටතේ. එයා ජනාධිපති උනාට හරි ගියේ නැහැ. ජනාධිපති ප්‍රේමදාසට වඩා අගමැති ප්‍රේමදාස සාර්ථකයි.

    සජිතුත් ඒ වගේ තමයි.

    මට හිතෙන්නේ ඔය මොකෙක්ටවත් වඩා දුමින්ද දිසානායකට තැනක් හම්බෙයි කියලා.

    ඕකත් හෙන හොර සබිතගේ බිල්ඩිම තාම උගේ තැන :lol::lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕකත් හෙන හොර සබිතගේ බිල්ඩිම තාම උගේ තැන :lol::lol::lol::lol:

    හොරා හරි මොකා හරි, මුගේ තාත්තත් හොරා කියනවනි. හැබැයි ඌ නං අනිවා දවසක මේ රටේ ඉහලටම එනවා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හොරා හරි මොකා හරි, මුගේ තාත්තත් හොරා කියනවනි. හැබැයි ඌ නං අනිවා දවසක මේ රටේ ඉහලටම එනවා.

    ඒවා කියන්ට බැ අපේ බයෝන්ගේ එකෙක් නේ ,
    එහෙම බැරි උනොත් ඕක පිදුරු තාල කන්දට හරි නැගල ඉහලට එයි
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    mokuth hithanne ne

    උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
    විමල් ට එහෙම පුළුවන් උනාද .

    අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .

    සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
    නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .

    අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
    කෝ දැන් මහින්ද අගමැතිද

    උබලා මොකක්ද හිතන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මිනිහ දස්සය මිනිහ දස්සය .. විජිතපුර බලකොටුවත් ඩෝසර් කරවපු එකානෙ ආයෙ මොනාද නිධාන තියෙන තැන් ඉවෙන් අදුන ගන්නෙ ඉවෙන්..:lol::lol:

    ow yako...
    oka nidan harala ethana gewal hadanwa :rofl::rofl:
     
    • Like
    Reactions: erozan
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
    විමල් ට එහෙම පුළුවන් උනාද .

    අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .

    සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
    නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .

    අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
    කෝ දැන් මහින්ද අගමැතිද

    උබලා මොකක්ද හිතන්නේ
    Umbe kathawen penawa umba 1995 ta passe ipaduna kenek. Nattam ape lankawe ithihase gana danne nathi ekek. Nattam sajith ta gewal hadanna salli apu hati gana dannawa. Umba ewa danne nathi nisai ohoma kiyanne
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එළකිරි_කොල්ලා;23711793 said:
    Umbe kathawen penawa umba 1995 ta passe ipaduna kenek. Nattam ape lankawe ithihase gana danne nathi ekek. Nattam sajith ta gewal hadanna salli apu hati gana dannawa. Umba ewa danne nathi nisai ohoma kiyanne

    owa mada ban,owa boru
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඇයි මතක නැද්ද සජියගෙ අක්ක හොර සල්ලි ගහල මාට්ටු උනා.එයාගෙ තාත්තගෙ කාලෙ ගෙයක් හදාගන්න රුපියල් 7000ක් ණය දීල ඒක නිවාස දස ලක්ෂයට එකතුකෙරුව.ඒ වගේ තමයි පුතත්
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නොදන්න ලබ්බවල් කියන්න එපා බන්. සජිත්ගේ ගෙවල් හැදිල්ල ගැන හොදට හොයලා බලපන්. ඒවගේ ප්‍රමිතිය කොහොමද කියලාත් බලපන්. මුල්ගල් තියපු ඒවගෙන් වැඩ ඉවර කීයකද කියලත් බලපන්. හොදම දේ තමයි ඕපනින් එකට කීයක් වියදම් කරාද කියලත් හොදලා බලපන්