අකිල සර් හොඳයි සජිත්ට වඩා මටනං![]()
සජිත් වගේ එකෙක් ජනාධිපති උනොත් සිරිසේන වගේ තමයි...ලෙමන් පෆ් විමල්වට වඩා වැඩි වෙනසක් නෑ. සිංහලුන්ට අබසරනයි...![]()
ehema baluwoth badurdeen uth kalaaa kapala gewal hadala denne![]()
සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස වගේම කෙනෙක් තමයි. දැන් බැලුවොත් ප්‍රේමදාස මහත්තය වැඩ කලේ අගමැති හැටියට ජේආර් යටතේ. එයා ජනාධිපති උනාට හරි ගියේ නැහැ. ජනාධිපති ප්‍රේමදාසට වඩා අගමැති ප්‍රේමදාස සාර්ථකයි.
සජිතුත් ඒ වගේ තමයි.
මට හිතෙන්නේ ඔය මොකෙක්ටවත් වඩා දුමින්ද දිසානායකට තැනක් හම්බෙයි කියලා.




ඕකත් හෙන හොර සබිතගේ බිල්ඩිම තාම උගේ තැන![]()
හොරා හරි මොකා හරි, මුගේ තාත්තත් හොරා කියනවනි. හැබැයි ඌ නං අනිවා දවසක මේ රටේ ඉහලටම එනවා.
උබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
විමල් ට එහෙම පුළුවන් උනාද .
අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .
සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .
අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
කෝ දැන් මහින්ද අගමැතිද
උබලා මොකක්ද හිතන්නේ
සජිත් මැතිඳු ට ජයවේවා![]()
මිනිහ දස්සය මිනිහ දස්සය .. විජිතපුර බලකොටුවත් ඩෝසර් කරවපු එකානෙ ආයෙ මොනාද නිධාන තියෙන තැන් ඉවෙන් අදුන ගන්නෙ ඉවෙන්..![]()


Umbe kathawen penawa umba 1995 ta passe ipaduna kenek. Nattam ape lankawe ithihase gana danne nathi ekek. Nattam sajith ta gewal hadanna salli apu hati gana dannawa. Umba ewa danne nathi nisai ohoma kiyanneඋබලා මොකක්ද හිතන්නේ බලපන් උ දවසකට ගෙවල් 500ක් වගේ හදලා දෙනවා .
විමල් ට එහෙම පුළුවන් උනාද .
අනික නිකන් ඒවා දෙන්නේ .සත 5ක් ගන්නේ නැ .
සමහර උන් ඉරිසියාවට කියනවා .උ කරන මගුලක් නැ ඒවා දෙන්නේ ණයක් විදියට කියලා .
නිකන් මද්‍ය සංදර්ශනයක් කියලා .
අපි වහල්ලු නෙවයි නේ .වහල්ලු ලොකුවට ජනබලයක් කලා නේ .
කෝ දැන් මහින්ද අගමැතිද
උබලා මොකක්ද හිතන්නේ
එළකිරි_කොල්ලා;23711793 said:Umbe kathawen penawa umba 1995 ta passe ipaduna kenek. Nattam ape lankawe ithihase gana danne nathi ekek. Nattam sajith ta gewal hadanna salli apu hati gana dannawa. Umba ewa danne nathi nisai ohoma kiyanne
අපි නියම වෙලාව එනකන් ඉන්නේ අපේ යුතුකම ඉටුකරන්න
ජය වේවා කියලා වැඩක් නැ බන් ,
උබලා අතින් ඉටු වෙන්ට ඕනි වැඩ කොටසක් තියනවා
owa mada ban,owa boru


.GuNP wun me wage thread walata support karan nadda?

උන් සජියට කැමති නැ, උන්ට ඔනෙ රනිල් මoගල සාගල අකිල වගේ අය..