Ftta film ekamachan balala wade deela wage..![]()
මචන් ඔය ලංකාවේ ලෙවල් එක අප් කරන්න මොනවද කරන්න පුලුවන්?FForeign relationship thibba kiyala bane..ehenam indian china ungeth udin tiyenna epai..
Lankawata enna visa ona nathi ratawalata apita rewst keranna baida apitath visa free keranna kiyala..
machan balala wade deela wage..![]()

මෙහෙමයි ඉතිං දියුණු රටක් කියලා තියෙන්නෙ සිංගා විතරයි .
ඉතිං ඔය වගෙ වීසා එකක් ගහගෙන යන්නෙ ඉතිං ට්‍රැවල් කරන්න නෙ ?
ඉතිං ට්‍රැවල් පර්පස් එක ගත්තොත් ඔය තියෙන රටවල් උනත් අවුලක් නැහැ ඉතිං .
ලෝකප්‍රකට නැති උනත් ලස්සන තැන් තියෙනවා බලන්න යන්න .

Mekata wisadumak nadda machanහොරෙන් යන උන්ගේ අම්ම මුත්තා මතක් කරන්න තමයි වෙන්නේ. ඕක තමයි ප්‍රදාන හේතුව. හොරෙන් පනින උන් ඉන්න හින්ද තමයි දාහක් ලියකියවිලි දීලා විසා ගන්න වෙලා තියෙන්නේ.
Ow umba 100% hari machan..Menna me wage un hinda thamai pradana washayenma lankawe passport ekata mehema wela thiyenne.
Lankawata wadiya godak duppath ratawaluth list eke uda innawa. Mokada e ratawala un horen paninne na. Piliwelakata gihin enawa giyoth.
Ow. Me list eka dakkama godak un hithanne gihin wada karala padinchi wenna puluwan kiyala.![]()
Travellling walata adaala ekak kiyala theren na.![]()
Saksharathawa 0 yi.
------ Post added on Oct 10, 2021 at 6:47 PM
Mekata wisadumak nadda machan
Real travel purpose ekata yannath ba oya scnee eka hinda..rajayen madihath wela oka නිරාකරණය karanna baida? Insurance ekak wage deela..mokada attatama travel keranna asa ayata visa refuse wenawa podda waradunaama documents wela ehema.
Podda hitahan dan oya student yana un yanneth aith lankawata enna balagenada nane??? Mara karumayak real travelers lata wenne api wage rata wala..![]()
Horakama jaana walin aapu ekak wage ban..Travel witharak nemeyi ban.
Work/study yana untath amaru wenawa. Mokada unta sure na work/study iwara wunaama apahu eida kiyala. Japan study visa, Korea work visa issarata wadiya amaru ekayi.
Me wage hora kalakanni haththa hinda hariyata yana untath amaruyi.
Ada dakkada wrestling team eke manager horen panala. Issarahata e ratawalata lankawen yana unta visa dena eka thawa adu karayi.
Nikamata hithapan wena ratakin yanakota visa ona nathi wennayi lankawen yanakota document 100 withara ona wennayi hethuwa? Oya wage horen panina kalakanni thamayi.
.
.
140 ( Visa Required) . Zimbabwe , Uganda (58 - Mobility Score)
.
152. Congo (46)
.
154. Ethiopia (44)
155. Sri Lanka (43)
Afghanistan is last at 166
ඌ අනිත් උන්ට පී සී ආර් කරන්න තිබ්බ සල්ලිත් අරන් පැනලා තියෙන්නේ...machan balala wade deela wage..![]()
ඌ අනිත් උන්ට පී සී ආර් කරන්න තිබ්බ සල්ලිත් අරන් පැනලා තියෙන්නේ...
Singa arenna anith ewa chater ratawal lankawata wadaලංකාවට පුළුවන් රටවල් 42ක visa free යන්න![]()
Jp nam ithin supiri ratak thamai hama paththenma.
Travel witharak nemeyi ban.
Work/study yana untath amaru wenawa. Mokada unta sure na work/study iwara wunaama apahu eida kiyala. Japan study visa, Korea work visa issarata wadiya amaru ekayi.![]()
Me wage hora kalakanni haththa hinda hariyata yana untath amaruyi.
Ada dakkada wrestling team eke manager horen panala. Issarahata e ratawalata lankawen yana unta visa dena eka thawa adu karayi.
Nikamata hithapan wena ratakin yanakota visa ona nathi wennayi lankawen yanakota document 100 withara ona wennayi hethuwa? Oya wage horen panina kalakanni thamayi.
Singa arenna anith ewa chater ratawal lankawata wada![]()

කතාව ඇත්ත.ඔය රටවල් දෙකම අපිටත් වඩා පහල ඉඳලා නැගිටපු රටවල් දෙකක්නෙ. වෙනසකට තිබ්බේ ඒ රටවල් වල නායකයො හොරකම් කරන අය නෙවේ. අවංක මිනිස්සු. උගත් මිනිස්සු. කටින් පුටින්ලා නෙවේ රියල්ම වැඩ්ඩො. රටේ මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටම ගැලපෙන පාලකයොනෙ හම්බෙන්නෙ. ඒ අතින් මේ පුන්‍ය භූමිය ගොඩාක්ම අවාසනාවන්තයි.
Ehema eksk ne ban salli tiyanawanam mehe ona taram apartment tiyanwaOya umbala hitan inna widiya. Singapuruwe kochchara rent eka gewaganna bari, kanna bonna nati un innawada. Gihin balapan ehe apartment ekaka size eka. Umba dan inna room ekata wada podi.