2021 වසරේ ලොව බලවත්ම පාස්පෝට් එක

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මචන් ඔය ලංකාවේ ලෙවල් එක අප් කරන්න මොනවද කරන්න පුලුවන්? 🙁🙁🙁 FForeign relationship thibba kiyala bane..ehenam indian china ungeth udin tiyenna epai..
    Lankawata enna visa ona nathi ratawalata apita rewst keranna baida apitath visa free keranna kiyala..

    හොරෙන් යන උන්ගේ අම්ම මුත්තා මතක් කරන්න තමයි වෙන්නේ. ඕක තමයි ප්‍රදාන හේතුව. හොරෙන් පනින උන් ඉන්න හින්ද තමයි දාහක් ලියකියවිලි දීලා විසා ගන්න වෙලා තියෙන්නේ.

    1980 ගණන්වලින් පස්සේ තමයි ඕක වුනේ. ඊට කලින් එංගලන්තෙට උනත් වීසා නැතුව ට්‍රැවල් කරන්න පුළුවන් ලංකාවේ පාස්පෝට් එකෙන්. දෙමල අය හොරෙන් යන්න, (ගිහිල්ලා හොරෙන් පනින්න ) ගත්තයින් පස්සේ තමයි ඔක්කොම වෙනස් වුනේ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    machan balala wade deela wage.. :ROFLMAO:

    Menna me wage un hinda thamai pradana washayenma lankawe passport ekata mehema wela thiyenne. :no:
    Lankawata wadiya godak duppath ratawaluth list eke uda innawa. Mokada e ratawala un horen paninne na. Piliwelakata gihin enawa giyoth.

    මෙහෙමයි ඉතිං දියුණු රටක් කියලා තියෙන්නෙ සිංගා විතරයි .

    ඉතිං ඔය වගෙ වීසා එකක් ගහගෙන යන්නෙ ඉතිං ට්‍රැවල් කරන්න නෙ ?
    ඉතිං ට්‍රැවල් පර්පස් එක ගත්තොත් ඔය තියෙන රටවල් උනත් අවුලක් නැහැ ඉතිං .
    ලෝකප්‍රකට නැති උනත් ලස්සන තැන් තියෙනවා බලන්න යන්න .

    Ow. Me list eka dakkama godak un hithanne gihin wada karala padinchi wenna puluwan kiyala. :rofl::P
    Travellling walata adaala ekak kiyala theren na. :lol: :lol:
    Saksharathawa 0 yi.
    ------ Post added on Oct 10, 2021 at 6:47 PM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හොරෙන් යන උන්ගේ අම්ම මුත්තා මතක් කරන්න තමයි වෙන්නේ. ඕක තමයි ප්‍රදාන හේතුව. හොරෙන් පනින උන් ඉන්න හින්ද තමයි දාහක් ලියකියවිලි දීලා විසා ගන්න වෙලා තියෙන්නේ.
    Mekata wisadumak nadda machan
    Real travel purpose ekata yannath ba oya scnee eka hinda..rajayen madihath wela oka නිරාකරණය karanna baida? Insurance ekak wage deela..mokada attatama travel keranna asa ayata visa refuse wenawa podda waradunaama documents wela ehema.
    Podda hitahan dan oya student yana un yanneth aith lankawata enna balagenada nane??? Mara karumayak real travelers lata wenne api wage rata wala..😓😓😓😓🙏🙏🙏🙏

    Menna me wage un hinda thamai pradana washayenma lankawe passport ekata mehema wela thiyenne. :no:
    Lankawata wadiya godak duppath ratawaluth list eke uda innawa. Mokada e ratawala un horen paninne na. Piliwelakata gihin enawa giyoth.

    Ow. Me list eka dakkama godak un hithanne gihin wada karala padinchi wenna puluwan kiyala. :rofl::P
    Travellling walata adaala ekak kiyala theren na. :lol: :lol:
    Saksharathawa 0 yi.
    ------ Post added on Oct 10, 2021 at 6:47 PM
    Ow umba 100% hari machan..😂😂😂 ape harakta terenne na..mokada lankawe unta wena ratawalata yanna ba kiyala nemaine oya list eken pennanne..visa free nathi ratawal ne..😂😂😂 2015 yahapalanen kerepu gon wadak nisa Iran wage lassana ratakata visa free tibba awasthawa nathi keragatta..😂😂🙏🙏
    ------ Post added on Oct 10, 2021 at 6:52 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mekata wisadumak nadda machan
    Real travel purpose ekata yannath ba oya scnee eka hinda..rajayen madihath wela oka නිරාකරණය karanna baida? Insurance ekak wage deela..mokada attatama travel keranna asa ayata visa refuse wenawa podda waradunaama documents wela ehema.
    Podda hitahan dan oya student yana un yanneth aith lankawata enna balagenada nane??? Mara karumayak real travelers lata wenne api wage rata wala..😓😓😓😓🙏🙏🙏🙏

    Travel witharak nemeyi ban.
    Work/study yana untath amaru wenawa. Mokada unta sure na work/study iwara wunaama apahu eida kiyala. Japan study visa, Korea work visa issarata wadiya amaru ekayi. :no:
    Me wage hora kalakanni haththa hinda hariyata yana untath amaruyi.

    Ada dakkada wrestling team eke manager horen panala. Issarahata e ratawalata lankawen yana unta visa dena eka thawa adu karayi.

    Nikamata hithapan wena ratakin yanakota visa ona nathi wennayi lankawen yanakota document 100 withara ona wennayi hethuwa? Oya wage horen panina kalakanni thamayi.
     
    • Sad
    Reactions: Hayao

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Travel witharak nemeyi ban.
    Work/study yana untath amaru wenawa. Mokada unta sure na work/study iwara wunaama apahu eida kiyala. Japan study visa, Korea work visa issarata wadiya amaru ekayi. :no:
    Me wage hora kalakanni haththa hinda hariyata yana untath amaruyi.

    Ada dakkada wrestling team eke manager horen panala. Issarahata e ratawalata lankawen yana unta visa dena eka thawa adu karayi.

    Nikamata hithapan wena ratakin yanakota visa ona nathi wennayi lankawen yanakota document 100 withara ona wennayi hethuwa? Oya wage horen panina kalakanni thamayi.
    Horakama jaana walin aapu ekak wage ban..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    ඌ අනිත් උන්ට පී සී ආර් කරන්න තිබ්බ සල්ලිත් අරන් පැනලා තියෙන්නේ... :baffled:

    ඩොලර් 1250 ක් වගේ ගානක් නේද බන්? විලි ලැජ්ජයි ඒ වගේ ගානකට හොරෙක් කියල අහගන්න එකත්.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Jp nam ithin supiri ratak thamai hama paththenma.

    Eth work life balance eka awul neda. Work stress eka hariyata tiyenawa neda

    Travel witharak nemeyi ban.
    Work/study yana untath amaru wenawa. Mokada unta sure na work/study iwara wunaama apahu eida kiyala. Japan study visa, Korea work visa issarata wadiya amaru ekayi. :no:
    Me wage hora kalakanni haththa hinda hariyata yana untath amaruyi.

    Ada dakkada wrestling team eke manager horen panala. Issarahata e ratawalata lankawen yana unta visa dena eka thawa adu karayi.

    Nikamata hithapan wena ratakin yanakota visa ona nathi wennayi lankawen yanakota document 100 withara ona wennayi hethuwa? Oya wage horen panina kalakanni thamayi.

    Sirawata etakota hitenawa onna ohe inna eka sapai kiyala. Ai mehe documents okkoma ganna giyama mara widihata rastiyadu wenna wenawane.
    ------ Post added on Oct 11, 2021 at 9:35 AM
     
    • Like
    Reactions: shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Singa arenna anith ewa chater ratawal lankawata wada 😂

    Me list eka thiyenne travelling/tourism gana. Padinchiyata yana ewa/ study/ work nemei.
    Lankawata wadiya charter ratawalda kiyana eka adaala naha ban travelling waladi.

    Lankawata Europe ratawalin sancharakayo enne lankawa unta wadiya honda hinda nemeyi ne. :lol: :lol: :rolleyes:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ඔය රටවල් දෙකම අපිටත් වඩා පහල ඉඳලා නැගිටපු රටවල් දෙකක්නෙ. වෙනසකට තිබ්බේ ඒ රටවල් වල නායකයො හොරකම් කරන අය නෙවේ. අවංක මිනිස්සු. උගත් මිනිස්සු. කටින් පුටින්ලා නෙවේ රියල්ම වැඩ්ඩො. රටේ මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටම ගැලපෙන පාලකයොනෙ හම්බෙන්නෙ. ඒ අතින් මේ පුන්‍ය භූමිය ගොඩාක්ම අවාසනාවන්තයි.
    කතාව ඇත්ත.

    ඒ වගේම ඒරටවල මිනිස්සුත් දියුණුයි නේද? මන් කියන්නෙ මානසිකව / ආධ්‍යාත්මිකව. උදාහරණයක් කිව්වොත්, කවදාවත් පොලිමක් කඩන් යන්නෙ නෑ. තමන්ගෙ වාරය එනකම් ඉන්නවා, පාරේ කෙලගහන්නෙ නෑ. කොල කෑලි දමන්නෙ නෑ

    දේශපාලකයන් දිහා බලන විදියත් එහෙමයි, මගේ පක්ෂය, අම්මල අප්පල චන්දේ දීපු පරීක්ෂක කියල එකක් නෑ. හෙට අවශ්‍යයතාවය වෙනුවෙන් අද චන්දය බාවිතා කරන්නේ
     
    • Like
    Reactions: ruchira55

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland

    මොකටද බන් වෙන රටවලට යන්නෙ :lol: :lol:

    දිනූ දේසයේ පාඩුවෙ ජීවත් වෙයන්කො කිරිබත් ටිකක් කාල
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Oya umbala hitan inna widiya. Singapuruwe kochchara rent eka gewaganna bari, kanna bonna nati un innawada. Gihin balapan ehe apartment ekaka size eka. Umba dan inna room ekata wada podi.
    Ehema eksk ne ban salli tiyanawanam mehe ona taram apartment tiyanwa