2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    තවත් මිනිත්තු 30 කටත් අඩු කාලයකදී ඔබේත්, මගේත්, රටේත් ඉරණම තීරණය වීමට නියමිතයි. වැටකොළු වලට ඡන්දය දී ඔබේ අනාගතය අදුරු කරගන්නවාද? පතෝලවලට ඔබගේ වටිනා ඡන්දය ලබා දී අනාගතය ආලෝකමත් කරගන්නවා ද? තීරණය ඔබ අතේ.👊👊👊 #PatholaForever🙋
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    wcn29Gu.png


    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අවසන් ප්‍රතඵලය
    Screenshot_20220415-142428~2.png


    ඒ අනුව team පතෝල වැඩි ඡන්ද 7ක් ලබා කඹ ඇදීමේ තරඟය ජයග්‍රහණය කරනවා. සුබ පැතුම් ! 🎉
    ------ Post added on Apr 15, 2022 at 2:28 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    පරාජිතයන්ට හිරිහැර කරන්න එපා.

    අපි හැමෝම ලාංකිකයෝ

    මේ ජයග්‍රහණය අපි හැමෝගේම.

    අරගලයට ජය.

    පවුල් පාලනයට තිත.

    සාටක හොරුන් සිරගෙට

    පැය 24ම අකන්ද විදුලිය.

    ගැස් පෝලිම් අහවරයි. තෙල් පෝලිම් අහවරයි.

    මාතෘ බුමියට ජය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සිව්මහ බඹුන් දුන් විවරණින්

    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කළේ //

    ආයුබෝවේවා... පතෝලයාණෙනි

    ආයුබෝවේවා... පතෝලයාණෙනි


    ලැබූ ජය සාමකාමීව සමරන්න🙆🙆🙆🤚🤟🤝

    එකම රටක් - පතෝලයන්ට හෙටක්🙋🙋🙋
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි සැමවිටම ප්‍රජාතන්ත්‍ර වාදය ගරු කරනවා, ජනතාවට තමන් කැමති හොද්දක් තෝරා ගැනීමෙ නිදහස තිබිය යුතුයි.

    නමුත්, උතුරු නැගෙනහිර බහුතර පතොල චන්ද වගෙම, දකුනෙ වෙනද වැටකොලු චන්ද අපට අහිමි උනා. මේක පැහැදිකිවම චන්ද මන්කොල්ලයක්.

    ' වැටකොලු සුලග ' නව වයාපාරය ලබන මැයි 1 , බෙලි අත්ත වැටකොලු හේනින් ආරම්බ වෙනවා.

    සුබ අනාගතයක් 👍👍👍
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අපි සැමවිටම ප්‍රජාතන්ත්‍ර වාදය ගරු කරනවා, ජනතාවට තමන් කැමති හොද්දක් තෝරා ගැනීමෙ නිදහස තිබිය යුතුයි.

    නමුත්, උතුරු නැගෙනහිර බහුතර පතොල චන්ද වගෙම, දකුනෙ වෙනද වැටකොලු චන්ද අපට අහිමි උනා. මේක පැහැදිකිවම චන්ද මන්කොල්ලයක්.

    ' වැටකොලු සුලග ' නව වයාපාරය ලබන මැයි 1 , බෙලි අත්ත වැටකොලු හේනින් ආරම්බ වෙනවා.

    සුබ අනාගතයක් 👍👍👍
    එළ 👍😍 ඊළඟ පාර ස්ලෝගන් එකට "සෞභාගයේ දැක්ම" වගේ එකක් දාමු🥲
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාද්ය නිවෙදනය
    එක්සත් වැටකොලු පක්ශය.

    පතොලයන් විසින් කරන ලබන ඉහත මඩ ගැසීම් ඉතාම පිලිකුලෙන් යුතුව හෙලා දකින් අතරම, මෙ පිලිබද නීතිමය ක්‍රියාමාර්ග මෙවන විටත් රැගෙන ඇති බව සෙසු සමාජිකයන්ට දෙමු.

    එහි පලමු පියවර ලෙස, පතෝල බාගියට රුපියල් 60ක් එන්තර වාසියක් මෙ වන විටත් යවා ඇති බව දැනුම් දෙමු.

    තවද, ඉහත මඩ ගැසීම් පිලිකුකෙන් හෙල දකින් සෙසු ජනයා ඉදිරියටත් වැටකොලු පක්ශය සමග බව පතෝලයන්ට අපි මතක් කර දෙමු.

    සොලො රැයිඩර්
    ප්‍රචාරක ලේකම්
    හරි හරි. ඡන්දෙ ඉවරයි... දැන් ඕව අමතක කරමු....
    ඊලඟ ගොවිජන සේවා රැස්වීමෙදි තුනෙන් දෙකේ බලය ලබාගන්න අපිට ඔබතුමන්ලගෙ සහයෝගයත් අවශ්‍ය වෙනව....

    නිලධාරී මඩුල්ලෙ ආසනයක් වෙන් කරල තියන්නංකො...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මේ දක්වා වාර්තා වීඇති වැටකොලුවන්ගේ පශ්චාත් කබඇදීමේ ප්‍රචන්ඩ ක්‍රියා

    dislikes : 8
    pm හරහා බැනවැදීම් :angry: : 5
    දිව ඇදකිරීම් 🤪 : 3

    මේ අතර @Solo Rider අලි රංචුවක් ගමන් කරන ස්ථානයක සිට මහාපරිමාන පතෝලා කොටුවක් දක්වා කෙසෙල් ගෙඩි දමමින් සිටින බව වාර්ථාවේ.. පතෝල කොටුවට දැඩි හානි කිරිම අරමුන බව වැටකොලු අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි....