පලකො පතෝලයො යන්ඩ![]()
ඔය බෝඩ් අල්ලන් ඉන්නේ දේශීය අය ද ?
Team වැටකොළු
Watakolu gunayi , රසයි
බය වෙලාඔය බෝඩ් අල්ලන් ඉන්නේ දේශීය අය ද ?විජාතික පතෝල කුමන්ත්රණය පරදමු
Team වැටකොළු![]()
කවුද එතකොට මේ බයවෙලා අටපට්ටම් විරෝපට්ටම් ගහලා ඉන්නේ.පතොලයන්ට කවුද යකො බය![]()
Team වැටකොළුයමෙක් වැටකොලු අනුභව කරත්ද
එතෙමේ නුවනින් පරිපූර්න වන්නෙය
යම් දේසයක වැසියො යහමින් වැටකොලු බුදින්නෙ නම්
එම දේසයට යහපතක්ම වන්නෙය.
මහා වැටකොලු සන්දෙශය
සොලගියවන්න රඩවැටි පඩිතුමා
යමෙක් වැටකොලු අනුභව කරත්ද
එතෙමේ නුවනින් පරිපූර්න වන්නෙය
යම් දේසයක වැසියො යහමින් වැටකොලු බුදින්නෙ නම්
එම දේසයට යහපතක්ම වන්නෙය.
මහා වැටකොලු සන්දෙශය
සොලගියවන්න රඩවැටි පඩිතුමා