ජය වේවා !අපි හැමෝම ඇවිත් තියෙන්නේ තීරණාත්මක සන්දිස්ථානයකට.
මෙතන වැදගත් වෙන්නේ වටකොළුද, පතොලද කියල නෙමේ.
අපි පතෝල කණ්ඩායම යන්නේ එකම අරමුණකට. අපිට ප්රතිපත්තියක් තියෙනවා, අපිට අරමුණක් තියෙනවා
අපි යන්නේ උද්දච්ච මානසිකත්වයෙන් ඉන්න පිස්සෙක් එලවන්න. පවුල් පලනය පරද්දන්න.
එහෙනම් මේ අපිට හම්බෙන අන්තිම අවස්ථාව. එක පුහු රස කතා වලට පාවලා දෙන්න එපා.
තරුණ ජවය පෙන්නමු. පතෝල දිනවමු. ලංකා මාතාව දිනවමු. අපිත් එක්ක එකතුවෙමු.
අරගලය ජය. තාමත් පරක්කු නැහැ.




