



Australia becomes the first team to win all ICC trophies

Their 9th ICC title

කොච්චර දින්නත් පොන්ටින් තරම් හොද winning track record එකක් තියෙන නායකයෙක් නම් බිහිවුණේ නෑ.ICC ODI World Cup
ICC Champions Trophy
ICC T20 World Cup
ICC World Test Championship
Australia becomes the first team to win all ICC trophies
Their 9th ICC title![]()
Punterකොච්චර දින්නත් පොන්ටින් තරම් හොද winning track record නායකයෙක් නම් බිහිවුණේ නෑ.ඒකාලෙ ඕස්ට්‍රේලියන් ටීම් එක එක මැච් එකක හරි පරද්දනවා කියන්න ආයෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක දින්නා වගේ තමයි.
![]()
deleted...ICC ODI World Cup
ICC Champions Trophy
ICC T20 World Cup
ICC World Test Championship
Australia becomes the first team to win all ICC trophies
Their 9th ICC title![]()
indiia patten dhoni. finals 4k play kara, 1i paradune, 2014 ape eka.කොච්චර දින්නත් පොන්ටින් තරම් හොද winning track record නායකයෙක් නම් බිහිවුණේ නෑ.ඒකාලෙ ඕස්ට්‍රේලියන් ටීම් එක එක මැච් එකක හරි පරද්දනවා කියන්න ආයෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක දින්නා වගේ තමයි.
![]()
West indies වල ක්ලයිව් ලොයිඩුත් ඔය ලිස්ට් එකට දාන්න පුළුවන්.indiia patten dhoni. finals 4k play kara, 1i paradune, 2014 ape eka.
india anit captains la finasl 7k play karala 1i dinala tienne.
පොන්ටින් තරම් නම් නෑ දෝනි ය .. ඒ AUS ටීම් එක වගේ එකක් ආයිත් අවේ නෑ .indiia patten dhoni. finals 4k play kara, 1i paradune, 2014 ape eka.
india anit captains la finasl 7k play karala 1i dinala tienne.
Main world cup 1iindiia patten dhoni. finals 4k play kara, 1i paradune, 2014 ape eka.
india anit captains la finasl 7k play karala 1i dinala tienne.
Hoda wade"For the first time in more than 20 years Sri Lanka cricketers have to share rooms since ICC doesn’t give the same priority/facilities for the qualifiers as main ICC events.![]()
![]()
![]()
And they have to wait to get their rooms as well"![]()
View attachment 207376
www.facebook.com/cricwireSL/posts/pfbid0AXsvkTmxSTSCLPZNa4Yzym9ehsXjh6EBcw2nUUQRNRyBAsmHenTSf5ghmRFwJWSsl
![]()
ow. u tharan na.පොන්ටින් තරම් නම් නෑ දෝනි ය .. ඒ AUS ටීම් එක වගේ එකක් ආයිත් අවේ නෑ .
ලංකාවෙන් දිල්ෂාන්West indies වල ක්ලයිව් ලොයිඩුත් ඔය ලිස්ට් එකට දාන්න පුළුවන්.![]()
මට නම් උ ක්‍රිකට්ර් කෙනෙක් විදියට ගත්තොත් ටෙන්ඩුල්කාර් ටත් වඩා සුපිරි.ow. u tharan na.
ponting ta supiri team ekakut hitiya itn.. e wage players la inna team ekak lead krnnat lesi ne tkk
ඩිල්ෂාන් නම් කැප්ටන් කෙනෙක් විදිහට දුර්වල තැනක හිටියේ. ලංකාව ඉන්දියාව එක්ක ලංකාවෙ ගහපු පළවෙනි t20 මැච් එකත් කැප්ටන්සි කළේ ඩිල්ෂාන්. ඒකෙත් ප්ලේයර්ස්ලට කෑ ගගහ තමයි කැප්ටන් කරේ. calm ගතිය අඩුයි. කැප්ටන් කෙනෙක් වෙන්න තරම් අවස්ථාව අනුව ආවේගෙ පාලනේ කරගන්න ඕන හැකියාව ඩිල්ෂාන්ට එච්චර නෑ. දෝනි, කේන් විලියම්සන්, අර්ජුන වගේ එහෙම බලන්න. මොන සිටුවේෂන් එකක වුණත් calm එකේ ඉන්න හැටි. ආවේගයක් ආවත් පිටට පෙන්නන්නෙ නෑ. කොහොම වුණත් ඩිල්ෂාන් කියන්නෙ ලංකාවෙ හිටපු සුපිරිම ක්‍රිකටර් කෙනෙක්, ඒක ගැන විවාදයක් නෑ. හැබැයි සාර්ථක කැප්ටන් කෙනෙක් නම් නෙවේ.ලංකාවෙන් දිල්ෂාන්
ලංකාවේ නන් අපේ කාලේ මහේල. සංගාඩිල්ෂාන් නම් කැප්ටන් කෙනෙක් විදිහට දුර්වල තැනක් හිටියේ. ලංකාව ඉන්දියාව එක්ක ලංකාවෙ ගහපු පළවෙනි t20 මැච් එකත් කැප්ටන්සි කළේ ඩිල්ෂාන්. ඒකෙත් ප්ලේයර්ස්ලට කෑ ගගහ තමයි කැප්ටන් කරේ. calm ගතිය අඩුයි. කැප්ටන් කෙනෙක් වෙන්න තරම් අවස්ථාව අනුව ආවේගෙ පාලනේ කරගන්න ඕන හැකියාව ඩිල්ෂාන්ට එච්චර නෑ. දෝනි, කේන් විලියම්සන්, අර්ජුන වගේ එහෙම බලන්න. මොන සිටුවේෂන් එකක වුණත් calm එකේ ඉන්න හැටි. ආවේගයක් ආවත් පිටට පෙන්නන්නෙ නෑ. කොහොම වුණත් ඩිල්ෂාන් කියන්නෙ ලංකාවෙ හිටපු සුපිරිම ක්‍රිකටර් කෙනෙක්, ඒක ගැන විවාදයක් නෑ. හැබැයි සාර්ථක කැප්ටන් කෙනෙක් නම් නෙවේ.
අතපත්තුත් හොදයි.ලංකාවේ නන් අපේ කාලේ මහේල. සංගා
හොඳවැඩේ දැන්වත් උන්ට තේරෙයි පැරදෙන තරමට සැප අඩු වෙනව කියල"For the first time in more than 20 years Sri Lanka cricketers have to share rooms since ICC doesn’t give the same priority/facilities for the qualifiers as main ICC events.![]()
![]()
![]()
And they have to wait to get their rooms as well"![]()
View attachment 207376
www.facebook.com/cricwireSL/posts/pfbid0AXsvkTmxSTSCLPZNa4Yzym9ehsXjh6EBcw2nUUQRNRyBAsmHenTSf5ghmRFwJWSsl
![]()
ටෙන්ඩුල්කාර් ta wada nan hodai tama gdk aya. batting record eka arenna wena mkt nane porata..මට නම් උ ක්‍රිකට්ර් කෙනෙක් විදියට ගත්තොත් ටෙන්ඩුල්කාර් ටත් වඩා සුපිරි.
පට්ට බැටින් ටීම් එකක හිටපු හොදම බැටා ,
හිටපු හොදම කැප්ටන්
උගේ කාලේ හිටපු හොදම ෆීල්ඩර්
ඌට කරන්න තිබ්බ role වල ඌ තමයි හොදම.. අනික ඌ දිනන්න ගහන්නේ.
කොලිෆයර් ගහන්න ගිය ලොන්තයොන්ට සිම්බාබ්බෙන් හොටෙල් එකක් දීලා නෑ නේදQualifier Wala eka group ekakin eka team ekada select wenne.Gemak nathi weye apita ape spin ekata oya team awul yanawa and chameerath hondata ennawa batting nawe nathi unoth easy gemak thiyenne apita![]()