2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කොලිෆයර් ගහන්න ගිය ලොන්තයොන්ට සිම්බාබ්බෙන් හොටෙල් එකක් දීලා නෑ නේද 🤣 fb එකේ දැක්කා හිගන්නු වගේ බෑග් ටිකත් තියාගෙන බිම ඉදගෙන ඉන්න ෆොටෝ
    Hafoye wili lajjawe santhose ba.😬
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොලිෆයර් ගහන්න ගිය ලොන්තයොන්ට සිම්බාබ්බෙන් හොටෙල් එකක් දීලා නෑ නේද 🤣 fb එකේ දැක්කා හිගන්නු වගේ බෑග් ටිකත් තියාගෙන බිම ඉදගෙන ඉන්න ෆොටෝ
    එහෙම තමා වෙන්න ඕනේ
     
    • Like
    Reactions: War Fighter

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    "For the first time in more than 20 years Sri Lanka cricketers have to share rooms since ICC doesn’t give the same priority/facilities for the qualifiers as main ICC events.
    😬
    😬
    😬

    And they have to wait to get their rooms as well
    🤦🏻‍♂️
    "

    View attachment 207376

    www.facebook.com/cricwireSL/posts/pfbid0AXsvkTmxSTSCLPZNa4Yzym9ehsXjh6EBcw2nUUQRNRyBAsmHenTSf5ghmRFwJWSsl

    :rofl:
    අඩු ගානෙ වාඩිවෙන්න පුටු ටිකක්වත් ලැබිල නෑ....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Qualifier Wala eka group ekakin eka team ekada select wenne.Gemak nathi weye apita ape spin ekata oya team awul yanawa and chameerath hondata ennawa batting nawe nathi unoth easy gemak thiyenne apita🙂
    ෆයිනල් එන ටීම් දෙක විතරයි මම හිතන්නෙ ෆෝවර්ඩ් වෙන්නෙ ඉස්සරහට.
     
    • Like
    Reactions: akr20

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය හොබවන ලබන්නේ අසල්වාසී ඉන්දියාව
    India walata witarak dunna palaweni para neda?

    api Qualify round yana hinda select nowei kiyalada apiwa kapala thiyenne?

    aduma Qualify round ekawath mehe thiyanna thibbane.

    කොච්චර දින්නත් පොන්ටින් තරම් හොද winning track record එකක් තියෙන නායකයෙක් නම් බිහිවුණේ නෑ. :yes: ඒකාලෙ ඕස්ට්‍රේලියන් ටීම් එක එක මැච් එකක හරි පරද්දනවා කියන්න ආයෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක දින්නා වගේ තමයි.:D

    GettyImages-73443653.jpg
    mata mathakai eka digata World cup dekaka ho thunaka eka match ekakwath lost wela thibbe na.
    ------ Post added on Jun 12, 2023 at 10:01 AM
     
    • Like
    Reactions: Stimulus mind

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    • Like
    Reactions: War Fighter