2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අපරාදෙ ඇෆ්ගනියො මේක කනව කුකුලනේ. මම හිතුවෙ පොඩි අප්සෙට් එකක් වෙයි කියල.කමක් නෑ ඉතින් NZ කාරයො undefeated වෙලා ඉන්න එකත් හොඳයි නැත්නන් ඩස්පි ඉන්දියන් කාරයො එකට එනව.......

    NZ dinna eka hodai ban.,.. Un Undefeated inna eka hodai.. nathnam Ind un enawa Kiwiyontath arinna.. :no: :no:

    එහෙම කියන්න එපා .. ටීම් එකේ උන් Aus උන්ට කුජීත විදියට පරදිද්දී මූ විතරයි ඔසියොන්ට ගැහුවේ 🤭
    ගැහුවා විතරක් නම් මදැයි, ගහල එකක් අරගෙනත් අවේ ගෙදර. 🥴🤭
    ------ Post added on Oct 19, 2023 at 3:31 AM
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    SLC should have changed the domestic cricket structure a long time ago. Some of the past players tried

    This is a good interview. SL cricketers need discipline and commitment.

    මේක සුපිරි ඉන්ටවිව් එකක් ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනව මේකෙන් අපේ ලොන්තයොන්ටයි පොඩි උන්ටයි..........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aparade paya 7 8 kale nasthikaranne

    Anikva gahai
    මුන් ගහන ඒවනන් බලල වැඩක් නෑ. අඩුම තරමෙ අනිත් ටීම්වල උන් ගේමක් හරි දීල පරදින්නෙ. ඒකට මේ හුත්තල නිකන්ම ගේම අතාරිනව.........

    ගැහුවා විතරක් නම් මදැයි, ගහල එකක් අරගෙනත් අවේ ගෙදර. 🥴🤭
    ------ Post added on Oct 19, 2023 at 3:31 AM
    ඒ මොකක්ද බන් ඒ සීන් එක??:P
    ------ Post added on Oct 19, 2023 at 7:49 AM
     
    • Like
    Reactions: IKKW

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අද කිවියො පැරදුනානම් NZ මීඩියාවල මැකලම් එහෙම කියන්න ඉන්න ඇති '' Will Young තමා වැරදි ඇයි ලකුණු 100 ක් ගැහුවෙ නැත්තෙ 50ක් ගහල මදි '' කියල

    සනා දනාට චරිත්ට බනින්නෙ නෑ. KJPටයි පැතුමටයි බැනබැන ඉන්නව.
    ai mendis ta? uu aurudu 8k fail una e bannet na. sanath kiyana cricketer hodai but dan inna sanath nam inne managerlage sakkuwe. uuta gewana managerge playerslata mukut kiyan na.. gewan nathi unta baninawa
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    #BreakingNews 🚨

    🇱🇰🏏 දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් 2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස එකතු වීමට අද රාත්‍රියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ThePapare Cricket වාර්තා කර සිටිනවා.

    Dushmantha Chameera and Angelo Mathews will travel to India tonight as Travelling Reserves of the Sri Lanka team for the remainder of the ICC Cricket World Cup 2023.

    View attachment 217240
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama

    දැන් මොන ඩබලගෙද කකුල කඩන්නේ? සිල්වර්වුඩ් ගේ ත් කඩන්න වෙනවා මෙහෙම ගියොත්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,302
    20,877
    113
    #BreakingNews 🚨

    🇱🇰🏏 දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් 2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස එකතු වීමට අද රාත්‍රියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ThePapare Cricket වාර්තා කර සිටිනවා.

    Dushmantha Chameera and Angelo Mathews will travel to India tonight as Travelling Reserves of the Sri Lanka team for the remainder of the ICC Cricket World Cup 2023.

    View attachment 217240
    මේකට වෙනම නීතියක් ICC එකෙන් හදයි මෙහෙම කරන්න ගියොත් 😂 ක්‍රීඩා ඉතිහාසයේ ම මේ වගේ දෙයක් වෙනම ද කොහෙදො. ක්‍රිකට් බෝඩ් එකට දැන් වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච වැඩේ. හරියට team එක නම් කරා නම් තේරුවා නම් මෙච්චර මඟුල් කරන්නේ නෑ. කාලයක් තිස්සේ පිස්සු කෙලලා නාඩගම් නටලා දැන් තමයි එළිපිට නටද්දී හොර එළිවෙන්නේ. වැරදි වහගන්න හදන්නේ මොනවා හරි කරලා දැන්. Cricket board එකත් ලංකාවේ දේශපාලකයන්ව ආදර්ශ අරගෙන වගේ තියෙන සුපිරියටම.

    P.s- ඇතුලට ආපු ක්‍රීඩකයෝගේත් අවුලක් තියනවා ඉතින් attitudeවල හැමෝම කියනව වගේ.
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මේකට වෙනම නීතියක් ICC එකෙන් හදයි මෙහෙම කරන්න ගියොත් 😂 ක්‍රීඩා ඉතිහාසයේ ම මේ වගේ දෙයක් වෙනම ද කොහෙදො. ක්‍රිකට් බෝඩ් එකට දැන් වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච වැඩේ. හරියට team එක නම් කරා නම් තේරුවා නම් මෙච්චර මඟුල් කරන්නේ නෑ. වැරදි වහගන්න හදන්නේ මොනවා හරි කරලා දැන්. Cricket board එකත් ලංකාවේ දේශපාලකයන්ව ආදර්ශ අරගෙන වගේ තියෙන සුපිරියටම.
    ප්‍රමෝද්‍ය මෙච්චර කල් Experienced අය එපා කියලා Inexperienced bowling lineup එක හොඳම එකෙන් කනකොට Experienced අයව ගේන්න මතක් වෙලා. නුවන් ප්‍රදීප් එහෙමත් හොඳට කලා LPL එකේ.. Bilateral series වගේ Players ලා අත්හදා බලනවා වගේ මෝඩ වැඩ තියෙන්නෙ Selection committee එකෙත්. 🤬
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේකට වෙනම නීතියක් ICC එකෙන් හදයි මෙහෙම කරන්න ගියොත් 😂 ක්‍රීඩා ඉතිහාසයේ ම මේ වගේ දෙයක් වෙනම ද කොහෙදො. ක්‍රිකට් බෝඩ් එකට දැන් වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච වැඩේ. හරියට team එක නම් කරා නම් තේරුවා නම් මෙච්චර මඟුල් කරන්නේ නෑ. කාලයක් තිස්සේ පිස්සු කෙලලා නාඩගම් නටලා දැන් තමයි එළිපිට නටද්දී හොර එළිවෙන්නේ. වැරදි වහගන්න හදන්නේ මොනවා හරි කරලා දැන්. Cricket board එකත් ලංකාවේ දේශපාලකයන්ව ආදර්ශ අරගෙන වගේ තියෙන සුපිරියටම.

    P.s- ඇතුලට ආපු ක්‍රීඩකයෝගේත් අවුලක් තියනවා ඉතින් attitudeවල හැමෝම කියනව වගේ.
    meka wenna one ban.. loketama wihiluwak wenawane...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,906
    113
    https://www.espncricinfo.com/cricketers/sonal-dinusha-1153148

    Emergine eke den gahanawa honda Allrounder. Dasun, Chamikayata wadanam ODI hondai wage. Mun wage un wath me WC eken chance dunnanam hari. Dasun, Chamikayala proven failures.

    අද දීල Flat එකක්. ශකිබ් ට බයේද කොහෙද. එදා රිස්වාන් කකුල අල්ලන් හිටියම විනාඩි 3න් Umpire ඇවිත් යන්න කිව්ව. මුන් දැන් විනාඩි 10ක් විතර තාම කෝලම් කර කර ඉන්නව Umpire Silent 😅
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,302
    20,877
    113
    meka wenna one ban.. loketama wihiluwak wenawane...
    ඔය මිනිස්සුන්ට ලජ්ජාවක් නෑ ඉතින්. එක හින්දා ජාමේ බේරගන්න ඕන ලජ්ජා වැඩක් කරයි. රටට තමයි අවුල් වෙන්නේ. කෙලවෙලා බංකොලොත් ලේබල් එක වැදිලා ඉන්න වෙලේ තවත් නෝන්ඩි වෙන එක තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: Thoththa_Baba

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    #BreakingNews 🚨

    🇱🇰🏏 දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් 2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස එකතු වීමට අද රාත්‍රියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ThePapare Cricket වාර්තා කර සිටිනවා.

    Dushmantha Chameera and Angelo Mathews will travel to India tonight as Travelling Reserves of the Sri Lanka team for the remainder of the ICC Cricket World Cup 2023.

    View attachment 217240
    යක්ක පුත්තුන්ගෙ මැතිව්ස් පුකේ අමාරුවත් හොද වෙන්න ඌවත් ගස්සන්නම ඕන මැච් 3ක් වත් 🤣 බෝඩ් එකේ ශම්මිලාට එහෙම සිංහාසනේ ගූ ගිහිං ඇත්තෙ ඉතුරු ඔක්කොමත් හොදි නැතුව කෑවොත් මිනිස්සුන්ගෙ තරහා කන්ට්‍රෝල් කරගන්න බැරුව සීන් ගිහිං අන්තිමට බෝඩ් එක විසුරුවලා අර්ජුණයට වගේ ක්‍රිකට් පාලනය සම්පූර්ණෙන් දෙන්නවෙයි කියලා.ඒකයි දන්න සෙල්ලං ඔක්කොම දාලා නෙදර්ලන්ඩ් බන්ගලි ඇෆ්ගන් ටිකවත් තලාගෙන ටික්ටොක් හදලා ලංකාවෙ ක්‍රිකට් නං හාට් ඇටෑක් තමයි අම්මෝ අම්මෝ කිය කිය වියලි කලාපෙ පොන්නයො ටික ෆෝම් කරලා සෝශල් මීඩියා වල ගොන් රැල්ලක් හදලා උන් කාපු කෑම අමතක කරලා තව අවුරුදු ගානක් ශේප් එකේ අල්ලං ඉන්න. මමනං කියන්නෙ ඉතුරු ඔක්කොමත් හොදි නැතුවම කන්නඕන ලොන්තයො ටික
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකද යකෝ හර්ඩික් අයින් උනේ? ඇත්ත ඉන්ජරියක්ද බොරු එකක්ද ඒක?? බංගලියොනන් ගහනව නියමෙට දැනට. මේක බැටින් පිච් එකක් හින්ඳ අඩුම තරමේ 350-375 වගේ ටාගට් එකක් දෙන්න වෙනව ඉන්දියොන්ට ප්‍රෙශර් එකක් දෙන්න................
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Sri Lankan Cricket Fans

    දසුන් එපා.. අයින් කරන්න : Done ✅
    චාමිකව ගේන්න : Done ✅
    මැතිව්ස් Team එකට ගෙන්න : Pending

    ඊළඟට ඔයාලට මොකක්ද වෙන්න ඕන කියන්න කරලා දෙන්නම්.. - SLC
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    ලංකාව දැනට ගහයි කියලා හිතන් ඉන්න
    NED, AFG, BAN තුනෙන් එකක් කයි කියලා හිතෙනවා.