2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Angry Inside Out GIF by Disney Pixar


    We definitely need something solid like MR & RW.

    ------ Post added on Jun 30, 2023 at 1:16 PM
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    එහෙම නෑ නේ බන්. සධිර , අසලංක , ධනා ඉන්නේ මැද .

    පෙරහැර යන්නේ ධනුෂ්ක, චන්දිමාල් , භානුක වගේ උන් මැද ඉද්දි.
    Ammo ammo ultra pro max jokes😂😂😂 those cricketers were shit and current players are pure shit too. How do u have confidence do justify current pathetic, lethargic, stupid adu kule, useless and gon pada show off players
     
    • Haha
    Reactions: Thoththa_Baba

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේ එදා වගේම පහලින් එන පිච් එකක්නේද.. අපේ උන් තේරුමක් නැති විදියට අවුට් උනේ..
    දිම්මත් අවුට් හරිනම්..
    NED ghnnet na bn , 150k ati gemak denna
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අද ලොන්තයො කයි වගේ ලන්දේසින්ගෙන්. සිරාවට හැබැයි කාල qualifire වලින් මුං කැපුනොත් හොදයි බං අපිට අවුල් උනත්. එතකොට වත් ලොන්තයොන්ට එයාපෝර්ට් එකේදි ගූ ගහලා ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි බෝන් අගේන් කාරයියොයි ගොබ්බ කෝච්ලයි සිලෙක්ටර්ස්ලයි එලවලා කොනක ඉදන් සුද්ද කරලා හදන්න පුලුවන්. ප්‍රෙශර් එකේ ගහන්න පුලුවන් එක පකෙක් නෑ ටීම් එකේ. දැන් විකට් එක්ක් ගිහිං හසරංගයා එහෙම ආවොත් බැට් කරන්න තව ඕවර් 30ක් ඉතුරු වෙලා තිබ්බත් ආය ගහන්න එකෙක් නෑ කියලා දන්නවා උනත් ඌ ගොන් ශොටක් උඩ ගහලා අවුට් වෙනවම තමා
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Positive ක්‍රිකට් ගහන්නෙ .. පිච් එක මොකක්ද කියලා දන්නෙත් නෑ ගොබ්බයෝ වගේ ඇවිත් පලවෙනි බෝලෙන්ම 6,4 ගහන්ඩ යනවා ..මේක නම් ලොවෙත් පරාදයි