Couldn't agree more, irrespective of the outcome of this game..From Cric Info Comentry:
Play in present man! not in the past..
මේ එදා වගේම පහලින් එන පිච් එකක්නේද.. අපේ උන් තේරුමක් නැති විදියට අවුට් උනේ..mama qwwe bota..
------ Post added on Jun 30, 2023 at 1:09 PM
Ammo ammo ultra pro max jokesඑහෙම නෑ නේ බන්. සධිර , අසලංක , ධනා ඉන්නේ මැද .
පෙරහැර යන්නේ ධනුෂ්ක, චන්දිමාල් , භානුක වගේ උන් මැද ඉද්දි.
NED ghnnet na bn , 150k ati gemak dennaමේ එදා වගේම පහලින් එන පිච් එකක්නේද.. අපේ උන් තේරුමක් නැති විදියට අවුට් උනේ..
දිම්මත් අවුට් හරිනම්..
Api ada barge gana ඉගෙන ගමු..අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Barge" කියන්නේ කියලා බොහොම සරලවම.
Eaka thamai oya Test match eakak gahanne dan 🥹Overs 25k wath mun denna allan giye naththam badu hari.
ඉදපන් පොඩ්ඩක්. මේක තාම ඉවර නැහැ.නෙදකින්![]()