2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    යක්ක පුත්තුන්ගෙ මැතිව්ස් පුකේ අමාරුවත් හොද වෙන්න ඌවත් ගස්සන්නම ඕන මැච් 3ක් වත් 🤣 බෝඩ් එකේ ශම්මිලාට එහෙම සිංහාසනේ ගූ ගිහිං ඇත්තෙ ඉතුරු ඔක්කොමත් හොදි නැතුව කෑවොත් මිනිස්සුන්ගෙ තරහා කන්ට්‍රෝල් කරගන්න බැරුව සීන් ගිහිං අන්තිමට බෝඩ් එක විසුරුවලා අර්ජුණයට වගේ ක්‍රිකට් පාලනය සම්පූර්ණෙන් දෙන්නවෙයි කියලා.ඒකයි දන්න සෙල්ලං ඔක්කොම දාලා නෙදර්ලන්ඩ් බන්ගලි ඇෆ්ගන් ටිකවත් තලාගෙන ටික්ටොක් හදලා ලංකාවෙ ක්‍රිකට් නං හාට් ඇටෑක් තමයි අම්මෝ අම්මෝ කිය කිය වියලි කලාපෙ පොන්නයො ටික ෆෝම් කරලා සෝශල් මීඩියා වල ගොන් රැල්ලක් හදලා උන් කාපු කෑම අමතක කරලා තව අවුරුදු ගානක් ශේප් එකේ අල්ලං ඉන්න. මමනං කියන්නෙ ඉතුරු ඔක්කොමත් හොදි නැතුවම කන්නඕන ලොන්තයො ටික
    aniwa kelinma ara pubg silva wenuwata team ekata danna one.. uutat puluwan labbak na kiala ethakota terei

    ප්‍රමෝද්‍ය මෙච්චර කල් Experienced අය එපා කියලා Inexperienced bowling lineup එක හොඳම එකෙන් කනකොට Experienced අයව ගේන්න මතක් වෙලා. නුවන් ප්‍රදීප් එහෙමත් හොඳට කලා LPL එකේ.. Bilateral series වගේ Players ලා අත්හදා බලනවා වගේ මෝඩ වැඩ තියෙන්නෙ Selection committee එකෙත්. 🤬
    pramodya hadapu bowling line up ekata injury nisa ekata eka match ekakwat gahanna une na bn.. Chameera , wanidu, dilshan , maheesh. Oka gahuwanam api South africa and Pakistan match deka dinanna idak tbba
    ------ Post added on Oct 19, 2023 at 3:03 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹල මොනවද බන් මේ වර්ල්ඩ් කප් ත්‍රෙඩ් එකේ ලන්කාවෙ බන්කොලොත් ලොන්ත ක්‍රිකට් ගැන කතාකරන්නෙ? ඔච්චර හොඳ ටීම් තියෙනව එහෙම එකක් ගැන කතාකරපල්ලකො.මටනන් ඕකුන්ව පේනකොටත් අප්පිරියයි තරහයි. ඉතුරු මැච් ටිකත් ඔක්කොම කනව ඕකුන් මොකාව ගෙනාවත් වැඩක් නෑ...........

    බන්ගලියො හොඳ චැලේන්ජ් එකක් දෙනව ඉන්දියාවට මෙහෙම හොඳට මේන්ටේන් කරගෙන ගියොත් බැටින්. චාටර් ශොට් ගහන්නෙ නැතුව ස්ට්‍රයික් එක මාරු කර කර.අඩුම තරම 350+ වත් ගහයි.........
    ------ Post added on Oct 19, 2023 at 3:09 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    pramodya hadapu bowling line up ekata injury nisa ekata eka match ekakwat gahanna une na bn.. Chameera , wanidu, dilshan , maheesh. Oka gahuwanam api South africa and Pakistan match deka dinanna idak tbba
    ------ Post added on Oct 19, 2023 at 3:03 PM
    ඔව් මේ 4 ගැහුවා නම් වෙනසක් වෙන්න තිබුණා අනිවාර්යයෙන්. වනිඳු නම් ODI වල අනේ මන්දා.. මේ Flat tracks වල හොඳම එකෙන් වදින්න තිබුණා. මිනිහගේ Batting නැති එක තමයි පාඩුව.
    World Cup එක කටේ තියාගෙන LPL ගැහුවේ SLC එකම නේ ලංකාවේ අයගේ Fitness ගැන දැන දැනම.. අනික ඒ Hectic schedule එකේ ගැහුවම ඕන Player කෙනෙක් Injured වෙන්න පුළුවන්.

    චමීර, වනිඳු Injured වුනාම LPL එකේ Perform කරපු නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, බිනුර Try කරලා බලන්න තිබුණා Asia Cup එකේදිවත්. ළහිරු කුමාර ටිකක් හොඳට කරගෙන ආවා විතරයි ආයේ දැන් Line & length නෑ. කසුන් රාජිත ගැන කතා කරලා වැඩකුත් නෑ. ප්‍රමෝද් මධුෂාන් වුනත් අන්තිම Matches ටිකේ හොඳට Bowl කලේ නෑ. මතීෂව එක සැරේට ODI World Cup එකේ Main pacey කෙනෙක් විදිහට ගෙනාපු එක ලොකුම මෝඩකම. ඒ කොල්ලගේ Career එකත් කයිද දන්නෙ නෑ SLC එක. SLC එක මොනවට නැතත් Formats පටලවගෙන Selection කරන්න මාරම දක්ෂයි.
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    Dushmantha Chameera and
    Angelo Mathews will join the Sri Lanka team as Travelling
    Reserves for the remainder of the
    ICC Cricket World Cup - 2023, being held in India - Sources
    ඉන්ජර්ඩ් වෙන ක්‍රිඩකයන්ව ඉන්ජර්ඩ් යන උන්ගෙන්ම ෆිල් කරන ලොකේ එකම රට.
    මේක නම් assචර්යයක්මයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් මොන ඩබලගෙද කකුල කඩන්නේ? සිල්වර්වුඩ් ගේ ත් කඩන්න වෙනවා මෙහෙම ගියොත්
    Pathirana/Kumara and DDS prolly :rolleyes: Apita kanawata hari semi yanna chance ekak awoth puduma wenne na Danishkawath reserve gennuwoth mun :lol::rofl:
     
    • Like
    Reactions: emoji diaries

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඔව් මේ 4 ගැහුවා නම් වෙනසක් වෙන්න තිබුණා අනිවාර්යයෙන්. World Cup එක කටේ තියාගෙන LPL ගැහුවේ SLC එකම නේ ලංකාවේ අයගේ Fitness ගැන දැන දැනම.. අනික ඒ Hectic schedule එකේ ගැහුවම ඕන Player කෙනෙක් Injured වෙන්න පුළුවන්.

    චමීර, වනිඳු Injured වුනාම LPL එකේ Perform කරපු නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, බිනුර Try කරලා බලන්න තිබුණා Asia Cup එකේදිවත්. ළහිරු කුමාර ටිකක් හොඳට කරගෙන ආවා විතරයි ආයේ දැන් Line & length නෑ. කසුන් රාජිත ගැන කතා කරලා වැඩකුත් නෑ. ප්‍රමෝද් මධුෂාන් වුනත් අන්තිම Matches ටිකේ හොඳට Bowl කලේ නෑ. මතීෂව එක සැරේට ODI World Cup එකේ Main pacey කෙනෙක් විදිහට ගෙනාපු එක ලොකුම මෝඩකම. ඒ කොල්ලගේ Career එකත් කයිද දන්නෙ නෑ SLC එක.
    matheesha nm damme asia cup eket uu hodata karapu nisa mn hthanne.. mewata lokuwatama wagakiyanna one selection commitee eka nemei.. SLC eka.. katawat wedak nathi LPL labbak gahapu nisa thama me serama.. Lahiru kumarala / rajithala enne ithin favorations nisa ewa issrat tbba danut tyanawa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මිනිස්සු එකතුවෙලා ප්‍රෙශර් එකක් දෙන්න තියෙන්නෙ SLC එකට දැන් ඉන්න ලොන්ත සභාපතියව අයින් කරල අර්ජුනව දාල. අලුත්ම ටීම් එකක් හදන්න ක්‍රිකට් සීන් එකෙන් ටික කාලෙකට අයින් වෙලා ටීම් එක හදාගන්නකල්. ඕව වෙන්නෙ නෑ ඉතින් ලංකාවනෙ.........
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,451
    113
    එකමත් එක රටක
    aySXH0E.jpg
     
    • Like
    Reactions: rajamawatha

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉංදියාවත් එක්ක මේක කරන්න බෑ හොඳට ගහගෙන එන ටීම් ඉඳන් අවුල් වෙනව ක්‍රවුඩ් ප්‍රෙශර් එකත් එක්ක. බලමු NZ ල කොහොමද ඉන්දියන් ක්‍රවුඩ් ප්‍රෙශර් එකත් එක්ක ඩීල් කරන්නෙ කියල.........
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මිනිස්සු එකතුවෙලා ප්‍රෙශර් එකක් දෙන්න තියෙන්නෙ SLC එකට දැන් ඉන්න ලොන්ත සභාපතියව අයින් කරල අර්ජුනව දාල. අලුත්ම ටීම් එකක් හදන්න ක්‍රිකට් සීන් එකෙන් ටික කාලෙකට අයින් වෙලා ටීම් එක හදාගන්නකල්. ඕව වෙන්නෙ නෑ ඉතින් ලංකාවනෙ.........
    arjuna dammat ochchara thamai ban.. lankawe school wla idanma modern cricket nemei gahanne.. ekai tyana prashne.. arjunat okata enna dagalanne oke tyana salli nisa misak wena dekata neme.. uu kalin para htapu wele kare malingage konde kapanna gya eka
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    ඉන්ජර්ඩ් වෙන ක්‍රිඩකයන්ව ඉන්ජර්ඩ් යන උන්ගෙන්ම ෆිල් කරන ලොකේ එකම රට.
    මේක නම් assචර්යයක්මයි.
    නැතුව ඉතින් ඔයයි, මමයි යන්නද? ඔන්න ඔහේ ගිහින් ආපුදෙන්.
     
    • Haha
    Reactions: -333-

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    මිනිස්සු එකතුවෙලා ප්‍රෙශර් එකක් දෙන්න තියෙන්නෙ SLC එකට දැන් ඉන්න ලොන්ත සභාපතියව අයින් කරල අර්ජුනව දාල. අලුත්ම ටීම් එකක් හදන්න ක්‍රිකට් සීන් එකෙන් ටික කාලෙකට අයින් වෙලා ටීම් එක හදාගන්නකල්. ඕව වෙන්නෙ නෑ ඉතින් ලංකාවනෙ.........

    කරන්න අමාරුයි. ICC එකෙන් අවසාන වතාවටත් අනතුරු අගවලා තියෙන්නේ ඉන්ටරිම් හෝ වෙනත් මැදිහත්විම් බැ කියලා.
    වෙන කෙනෙක්ට පත්වෙන්න වෙන්නේ ඡන්දෙන්. ඡන්දය ව්‍යාපාරිකයන් අතේ

    අනික අර්ජුනත් කලින් කරා. ඒත් වැඩක් උනේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේවනන් මරු ඕයි......

    arjuna dammat ochchara thamai ban.. lankawe school wla idanma modern cricket nemei gahanne.. ekai tyana prashne.. arjunat okata enna dagalanne oke tyana salli nisa misak wena dekata neme.. uu kalin para htapu wele kare malingage konde kapanna gya eka
    Arjuna kalin hitiyada machan? koi kaleda hitiye?? mata mathaka nane......
    ------ Post added on Oct 19, 2023 at 4:40 PM

    කරන්න අමාරුයි. ICC එකෙන් අවසාන වතාවටත් අනතුරු අගවලා තියෙන්නේ ඉන්ටරිම් හෝ වෙනත් මැදිහත්විම් බැ කියලා.
    වෙන කෙනෙක්ට පත්වෙන්න වෙන්නේ ඡන්දෙන්. ඡන්දය ව්‍යාපාරිකයන් අතේ

    අනික අර්ජුනත් කලින් කරා. ඒත් වැඩක් උනේ නැ.
    ICC එකටත් අපිට තග දාන්න පුලුවන් ඉන්දියන් කාරයො වර්ල්ඩ් කප් එකට කරන දේවල් පේන්නෙ නෑ............
    ------ Post added on Oct 19, 2023 at 4:41 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    ICC එකටත් අපිට තග දාන්න පුලුවන් ඉන්දියන් කාරයො වර්ල්ඩ් කප් එකට කරන දේවල් පේන්නෙ නෑ............
    ------ Post added on Oct 19, 2023 at 4:41 PM
    උන් කියන්නේ රාජ්‍ය දේශපාලන මැදිහත්විම් එපා කියලානේ, ඇමතිලාට උසාවියට අතදාන්න එන්න එපා කියලා. ඉන්දියාවේ උනත් එහෙම තමයි. තනි ප්‍රයිවට් කම්පැනියක් වගේ දුවන්නේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පවා දුන්න තින්දු සතේකට මායිම් කරන්නැ බෝඩ් එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් කියන්නේ රාජ්‍ය දේශපාලන මැදිහත්විම් එපා කියලානේ, ඇමතිලාට උසාවියට අතදාන්න එන්න එපා කියලා. ඉන්දියාවේ උනත් එහෙම තමයි. තනි ප්‍රයිවට් කම්පැනියක් වගේ දුවන්නේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පවා දුන්න තින්දු සතේකට මායිම් කරන්නැ බෝඩ් එක.
    කවුද බන් ඔය ICC රන් කරන ලොකු පොරවල්. පුලුවන්නන් හොයල මෙතන දාපන්කො දැනගන්නත් එක්ක. මම කියන්නෙ chairman ගෙ ඉඳල පහලට ලොක්කො ටික.......

    ඉංදියාව මේකත් ගහනව.:(
    ------ Post added on Oct 19, 2023 at 4:50 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ලංකාව දැනට ගහයි කියලා හිතන් ඉන්න
    NED, AFG, BAN තුනෙන් එකක් කයි කියලා හිතෙනවා.
    එකක් නෙවෙයි ඕකුන් 3ම කන්න ඕනේ. :baffled:
    එතකොටවත් ඔය Domestic club level එකේ structure එක වෙනස් කරලා , හොද playersලා ටිකක් හදා ගෙන quality cricket එකක් ගහන්නවත් try එකක් දෙන්න පුළුවන් වේවි.
    මේ පොන්සියෝ First class clubම 26ක් විතර maintain කරන්නේ vote එක ගන්න මිසක් cricket හදන්න නෙවෙයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කවුද බන් ඔය ICC රන් කරන ලොකු පොරවල්. පුලුවන්නන් හොයල මෙතන දාපන්කො දැනගන්නත් එක්ක. මම කියන්නෙ chairman ගෙ ඉඳල පහලට ලොක්කො ටික.......

    ඉංදියාව මේකත් ගහනව.:(
    ------ Post added on Oct 19, 2023 at 4:50 PM
    https://www.icc-cricket.com/about/the-icc/structure/board
    https://www.icc-cricket.com/about/the-icc/structure/committees
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Chair (ICC CEO)Geoff Allardice
    Sri LankaAshley de Silva

    ICC Men's Cricket Committee

    ChairSourav Ganguly

    කව්ද ඔය ලංකාවට ඉන්න ඒජන්ට්, ඇහුවෙත් අදයි.....

    ඉංදියාව මාර ෆෝම් එකක ඉන්නෙ Asia cup එකෙන් පස්සෙ.බෝලිං බැටින් ෆීල්ඩින් 200% තියෙනව උන්ගෙ.......
    ------ Post added on Oct 19, 2023 at 5:22 PM