රෝසි ආච්චි;25102638 said:දැන් ඔය කියපු රෙකෝඩින් එලියට එනකම්ම මමනම් මූ කියපු කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ, කතාවනම් ලස්සනට කරා, හැබැයි මූ නළුවෙක් කියන එක අමතක නෑ


Central bank scam eka hoyanaekak nae Mahindalath havul nisa
අනේ අැත්තද..රන්ජන් ඒක වෙන්න අැති ඒක ගැන වැඩිය කථා නැත්තෙ.. 
බන්දුල තැටිය මාරු කරයි – රනිල් වැරදි කර නැතැයි කියයි
බැඳුම්කර වංචාවට අදාළ සිදුවීමේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වැරැද්දක් සිදු කර නැති බවත් රනිල් වික්රමසිංහ මහතා ලැබුණු වැරදි උපදෙස් නිසා මෙම තත්වය උදා වී ඇති බවත් මහින්ද පිලේ මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ බැඳුම්කර වෙන්දේසියේ සෘජු ක්රමය සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතාව නොමග යවමින් ඔහුට උපදෙස් දුන් පිරිස විසින් වැරදි ලෙස උපදෙස් දීම හේතුවෙන් මෙලෙස රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර ඇති බවය.
ponila baba

හෙනයා;25103688 said:ane hukeponila baba
![]()
anika 2500n mase run karanna puluwan kiyapu eka neh![]()
සිරාවට බන්. මූ හරියට රෙකොඩින් එලියට දැම්ම වගේ. ලික් වෙලා රෙද්දේ රෙවිල ඉන්නකොට තමන්ගේ වැරැද්ද වහගන්න හැමෝම දන්නා රටේ දේවල් ටිකම ආයිත් කියෝනව. හිරුනිකා කියනවා රෙකෝඩ් බොරු ලු, ගොන්ජා කියනවා රෙකෝඩ් කරපු එකට සමාව දෙන්නලු. මේවා දැකල ගූ එන් පී සක්කිලි චූන් වෙලා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද![]()


රෝසි ආච්චි;25102629 said:අර යශෝධරා දේවියට, සුද්ධෝදන රජතුමාට බැන්නෙත් ඇයි කියලා ඔහොමම පැහැදිලි කරේ නැත්තේ ඇයි දන්නේ නෑ
Ayi SUDDODANA, YASODARA ALI PUKENDA AWE? UNOTH MANUSSAYO BAN>
Central bank scam eka hoyanaekak nae Mahindalath havul nisa
සුද්දගේ ඉස්කෝලවල ශ්රී ලංකාව උන් යටත් කරන් හිටිය කියලවත් කියන්නේ නැතුව ඇති...ලැජ්ජාවේ...