මූ මේවා රිලීස් කරලාම ඇවිත් කතාකරානම් තමයි හොද.. මහින්දගේ ෆයිල් කතාව වගේ තමයි..
Aniwa okkoma baila
මූ මේවා රිලීස් කරලාම ඇවිත් කතාකරානම් තමයි හොද.. මහින්දගේ ෆයිල් කතාව වගේ තමයි..
තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. 
හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල.

ow ne. wig ekath hariyanawa detective hinda
Uba detective movies balala nadda..
Un tharam badu karayo innawada..![]()

හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල.
රන්ජන් අද තනිකර නැගුවෙ විලාපයක් රෝනෝ නම් කුඩු ගේන්නෙ බලේ තිබ්බෙ අවුරුදු 5ක් අල්ලන්ඩ තිබ්බනෙ, බලේ තියෙද්දි බඩු ගගහ ඉදල පටි ටික ලීක් උනාට පස්සෙ කෑගහනව ලොල්
, awurudu 5k yanna issella
හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල.

ඔව් එතන පැහැදිලිවම ගැටලුවක් තියෙනව තින්දුවට පක්ශ උන ජජ්ල දෙන්නම පජාත වෙලා ඉන්නෙ..මොරායස් රට පැනල පද්මිනිගෙ කෙරුවාව දැක්කනෙ අපි , සාධාරනව බැලුවොත් අවුලක් තියෙනව habai central bank scam eka nam gota s allanawa, awurudu 5k yanna issella
![]()

මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක,![]()

neethi pathitath call karala kiyanne un![]()
මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක,![]()

aniwa…
thawa tika kalein apita ponil hire yanawa balanna puluwan..
hirakarayo uge naki puka bor karai
නඩු තින්දු ගැන නම් මම දන්නෙ නැ නඩුව හදමින් පවතිනව අධි චෝදනා දාස් ගානක් යටතේ කියල නම් දන්නව මොකද ඒක නිවුස් වලට ගිය හින්ද..

ranil hire yana ekak nadda?![]()