225ම රන්ජට කොර

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,036
    3,871
    113
    හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.:rofl: තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. :rofl:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    :P:P:P:rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.:rofl: තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. :rofl:

    :baffled:

    Uba detective movies balala nadda..

    Un tharam badu karayo innawada..:rolleyes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    gal kollekuta ridila

    p1kalmig2k616.jpg
     
    • Like
    Reactions: Challenger SRT8

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.:rofl: තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. :rofl:

    උබල බය උන්නැති උනාට එතන හිටපු උන් නං බය උනා.. උබෙත් රෙකෝඩ් තිබ්බ කිව්ව නං උබත් ඒ වගෙ රෙවිල ඉඳී :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජන් අද තනිකර නැගුවෙ විලාපයක් රෝනෝ නම් කුඩු ගේන්නෙ බලේ තිබ්බෙ අවුරුදු 5ක් අල්ලන්ඩ තිබ්බනෙ, බලේ තියෙද්දි බඩු ගගහ ඉදල පටි ටික ලීක් උනාට පස්සෙ කෑගහනව ලොල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රන්ජන් අද තනිකර නැගුවෙ විලාපයක් රෝනෝ නම් කුඩු ගේන්නෙ බලේ තිබ්බෙ අවුරුදු 5ක් අල්ලන්ඩ තිබ්බනෙ, බලේ තියෙද්දි බඩු ගගහ ඉදල පටි ටික ලීක් උනාට පස්සෙ කෑගහනව ලොල්

    habai central bank scam eka nam gota s allanawa :yes: , awurudu 5k yanna issella:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.:rofl: තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. :rofl:

    :yes::yes::yes: ඔව් එතන පැහැදිලිවම ගැටලුවක් තියෙනව තින්දුවට පක්ශ උන ජජ්ල දෙන්නම පජාත වෙලා ඉන්නෙ..මොරායස් රට පැනල පද්මිනිගෙ කෙරුවාව දැක්කනෙ අපි , සාධාරනව බැලුවොත් අවුලක් තියෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habai central bank scam eka nam gota s allanawa :yes: , awurudu 5k yanna issella:baffled:

    මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක, :yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක, :yes::yes:

    neethi pathitath call karala kiyanne un :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    neethi pathitath call karala kiyanne un :P

    මම නම් හිතන් නැ දප්පුල ද ලිවේරා ගොන්ජ වගේ මීහරකෙක්ට කතා කරයි කියල මිනිහ ජෙනුයින් මනුස්සය නිතිපති උනෙත් ඔය මහ බැකු නඩුව ගැන ජනාධිපති කොමිසමේදි කරපු කර්යය නිසා මනුස්සය අනිව නෙලනව විස්වාස කරන්ඩ පුලුවන්, මම නම් දකින සිරිසේනය කරපු හොද 2න් එකක් දප්පුල අනිත් කෙනා ශවේන්ද්‍ර සිල්ව තීරන දෙකම 100%ක් හරි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක, :yes::yes:

    aniwa…

    thawa tika kalein apita ponil hire yanawa balanna puluwan.. :yes:

    hirakarayo uge naki puka bor karai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwa…

    thawa tika kalein apita ponil hire yanawa balanna puluwan.. :yes:

    hirakarayo uge naki puka bor karai

    නඩු තින්දු ගැන නම් මම දන්නෙ නැ නඩුව හදමින් පවතිනව අධි චෝදනා දාස් ගානක් යටතේ කියල නම් දන්නව මොකද ඒක නිවුස් වලට ගිය හින්ද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නඩු තින්දු ගැන නම් මම දන්නෙ නැ නඩුව හදමින් පවතිනව අධි චෝදනා දාස් ගානක් යටතේ කියල නම් දන්නව මොකද ඒක නිවුස් වලට ගිය හින්ද..

    ranil hire yana ekak nadda? :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil hire yana ekak nadda? :(

    නඩු තින්දු ගැන අහපන් රන්ජගෙන්, ආන්න මිනිහ තමයි ඒව දන්නෙ, 2 ට 1 යි කියල කිවෙ ලස්සනට තින්දු එන්ඩත් කලින්..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක, :yes::yes:

    බන්දුල තැටිය මාරු කරයි – රනිල් වැරදි කර නැතැයි කියයි

    බැඳුම්කර වංචාවට අදාළ සිදුවීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැරැද්දක් සිදු කර නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ලැබුණු වැරදි උපදෙස් නිසා මෙම තත්වය උදා වී ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ බැඳුම්කර වෙන්දේසියේ සෘජු ක්‍රමය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව නොමග යවමින් ඔහුට උපදෙස් දුන් පිරිස විසින් වැරදි ලෙස උපදෙස් දීම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක.:rofl: තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල. :rofl:

    සිරාවට බන්. මූ හරියට රෙකොඩින් එලියට දැම්ම වගේ. ලික් වෙලා රෙද්දේ රෙවිල ඉන්නකොට තමන්ගේ වැරැද්ද වහගන්න හැමෝම දන්නා රටේ දේවල් ටිකම ආයිත් කියෝනව. හිරුනිකා කියනවා රෙකෝඩ් බොරු ලු, ගොන්ජා කියනවා රෙකෝඩ් කරපු එකට සමාව දෙන්නලු. මේවා දැකල ගූ එන් පී සක්කිලි චූන් වෙලා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl: