25ක්_එක්ක

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මාතෘකාව වැරදියට තේරුම් ගන්න එපා :D මේ කියන්නෙ ගැරී කැස්පරෝව් (Garry Kasparov) ගැන... එයා තමයි 1985 ඉඳං 2000 වෙනකං ලෝක චෙස් ශූරයා... :yes:
    මෙතෙක් ලොව පහලවූ හොඳම චෙස් ක්‍රීඩකය විදිහටත් එයාව හුඟක් දෙනෙක් පිලිගන්නවා...
    මේ තියෙන්නෙ එයා 2009 සෙල්ලම් කරපු ප්‍රදර්ශනාත්මක තරගයක්...
    එක සැරේ 25 දෙනෙක් එක්ක සෙල්ලම් කරනවා :shocked: එහෙම සෙල්ලම් කරල තරඟ 21ක් දිනනව, 4ක් ජය පැරදුමෙන් තොරයි, එකක්වත් පරාද නැහැ :no::shocked:






    හොඳ නං අරව දෙන්න අමතක කරන්න එපා... :D
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    wow-1.gif
    ඔන්න නියම වෑඩ කාරයො...;)
    wow-1.gif