අම්මෝ... වලි සීන්....
මම නම් නෑ....
![]()

හොදයි මචන් කලින් පටන් ගත්ත එක
ගිය පාර exam එකක් අස්සේ එපා උනා
හිටපු උන් පට්ට සප් එකක් දුන්න
සමහර උන් හොයන්නවත් හිටියේ නැ
කල් තියන හින්ද පුළුවන් වෙයි
වැඩ කරන උන් ටිකක් හොයාගෙන හොදට වැඩේ කරගන්න
නියමට කරහන් මේ පාරත්
මොකා මොනවා කිවත් හිටපු උන් දන්නවා එකේ ආතල් එක
වැඩක කරනකොට කකුලෙන් අදින එක සිංහලුන්ට කොහොමත් පුරුදුයිනේ
ඒ හින්ද ඕව ගණන් නොගෙන වැඩේ හොදට කරහන්
මේ ඉන්නේ අපේ නායක තුමා




Giya para and ita kalin para dekema loku wali na. Radioactive karapu eke wali aththema na.අම්මෝ... වලි සීන්....
මම නම් නෑ....
![]()


සොහොන;21308842 said:Thawama 1 pm dame na kiyahanko
Etin kohomada wade karane