~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    dewaleta mko bn wela thiyenne :baffled:
    yako dawasata post kiyak wetichcha ekkakda :rolleyes:
    ara arrow karaya mka bara gaththa witharai hena gehuwa wage una :P:rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේවාලේ වහල දාල මෙතන වෙන බිස්නස් එකක් පටන් ගන්න ඕනේ :yes:


    ඔව් දේවාලේ වංචාව, දුෂණය වැඩිවෙල කියල බැතිමත්තු එන්නේ නෑ....
    අපි මෙතන පුංචියට ස්පා එකක් පටන් ගමු.... ;)

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් දේවාලේ වංචාව, දුෂණය වැඩිවෙල කියල බැතිමත්තු එන්නේ නෑ....
    අපි මෙතන පුංචියට ස්පා එකක් පටන් ගමු.... ;)

    ගෑනුලමයි ටික කැමතිවෙයිද ස්පා එකක වැඩකරන්න :baffled: