~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙඩින් එකක ආතල් කියල ඔයවගේ දෙකයි පණහේ වැඩ නං කරන්න එපා..
    ඔව් ආතල් නෙමෙයි..

    අපෝ මටත් පෙන්ඩ බැරි දෙයක් තමයි ඕක
    බයිසිකල් වලයි, විල්බැරෝ වලයි, ලෑන්ඩ් මාස්ටර් වලයි.

    ඇනෙකටවත් පැටලිලා ඇදුම ඩැමේජ් උනොත් ඔක්කොම සතුට ඉවරයි
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕකගේ බොරු ඔය..
    bolu newi

    මූ හැමදාම ඇවිත් නහයෙන් අඩන්නේ කෙල්ලෙක් නෑ කිය කියා
    මූට අනාත නිවාසෙකින් හරි හොද කෙල්ලෙක් හොයල බන්දල දෙන්ඩ කියල බැලුවේ

    charm sude kellek nam eth kamak na ;):lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මූ හැමදාම ඇවිත් නහයෙන් අඩන්නේ කෙල්ලෙක් නෑ කිය කියා
    මූට අනාත නිවාසෙකින් හරි හොද කෙල්ලෙක් හොයල බන්දල දෙන්ඩ කියල බැලුවේ

    මූ වනචරයා..
    ඒකයි ඔය.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපෝ මටත් පෙන්ඩ බැරි දෙයක් තමයි ඕක
    බයිසිකල් වලයි, විල්බැරෝ වලයි, ලෑන්ඩ් මාස්ටර් වලයි.

    ඇනෙකටවත් පැටලිලා ඇදුම ඩැමේජ් උනොත් ඔක්කොම සතුට ඉවරයි

    wedding day eke nam epa wenawa thama.
    home commin eke gedara ena time eke nam ithin awulak na :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෝ මටත් පෙන්ඩ බැරි දෙයක් තමයි ඕක
    බයිසිකල් වලයි, විල්බැරෝ වලයි, ලෑන්ඩ් මාස්ටර් වලයි.

    ඇනෙකටවත් පැටලිලා ඇදුම ඩැමේජ් උනොත් ඔක්කොම සතුට ඉවරයි

    Masso enawa yanna pusthakale...anna rathu mama poth beda denawa...man birthday special illuwa apita...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    exam eka open book
    padam kaleth nebn wedda wage ude gihin tikkak beluwa echchara thama padam karanna welawak thibbe ne me dawas tike
    dn itin hall ekata gihin kastiya note tika lesthi karan innawa dennam wede kiyala :rolleyes::rolleyes:
    lecture awa only printed materials and text books allowed kiwwa :eek:
    ape aiyala adagena ara liyapuwa okkoma ain kala yako :sorry::eek:
    welawata aulak une ne okkoma liya gaththa mn nm ;)

    ela ela
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    december nam hodai.
    but season hinda hotels patta ganan.
    mata hari asai vil uyana yanna honneymoon ekata.
    eka 1lak withara wenawa season ekata.

    salline
    aparadene :sorry:

    කෝ දාපං බලන්න උඹ ඔය කියන තැන ගැන විස්තරයක්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපෝ මටත් පෙන්ඩ බැරි දෙයක් තමයි ඕක
    බයිසිකල් වලයි, විල්බැරෝ වලයි, ලෑන්ඩ් මාස්ටර් වලයි.

    ඇනෙකටවත් පැටලිලා ඇදුම ඩැමේජ් උනොත් ඔක්කොම සතුට ඉවරයි

    ඕවත් ආතල්ද මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wedding day eke nam epa wenawa thama.
    home commin eke gedara ena time eke nam ithin awulak na :D

    ඒ වෙලාවටනම් ඕන දෙයක්.
    සමහරු හෝම් කමින් එකේ හොටෙල් එකට එද්දිත් ඔහොම දේවල් කරනවනේ