~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ ළමයි සුබ උදෑසනක් වේවා :P කුක්කයි සාරයි මොකද වලියක් වගේ

    ආදරේටනේ කටුස්සො තරහ වෙන්නෙ:baffled::baffled:, නැත්නම් ලව් එකෙන් වැඩක් තියෙනවායැ ,:baffled::baffled::rofl::rofl:
    පොඩි ගතිtයක් හියෙන්ටත් එපායැ, නැද්ද මන් කියන්නෙ :rolleyes::rolleyes::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආදරේටනේ කටුස්සො තරහ වෙන්නෙ:baffled::baffled:, නැත්නම් ලව් එකෙන් වැඩක් තියෙනවායැ ,:baffled::baffled::rofl::rofl:
    පොඩි ගතිtයක් හියෙන්ටත් එපායැ, නැද්ද මන් කියන්නෙ :rolleyes::rolleyes::baffled:
    කුක්කගෙයි සාරගෙයි ආදරේ :P

    ඔය ඔක්කොම කික්කියෙක් හම්බෙනකන් විතරයි සාරා රැවටෙන්න එපා මේ චාටු බස් වලට :no:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ඈ නීල වරල පිරලා
    ඈ යන ගමන හැඩවේලා
    ගම්මානේ මිහිරියාව
    ගමම එළි කලා
    පුන් සද රැස්‌ කැලුම් හෙලා

    Good Morning
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වොඩ්කා එපා :no: වල් පැන්ටා රොක්ස් :yes:

    41E9%2BipPDtL._SY300_.jpg