~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමති කෙනෙක් ඉන්නවනම් විනාඩි 45ක් අහන්න :rolleyes::rolleyes:

    https://www.youtube.com/watch?v=AX0YAVeDi7I

    මම බන අහන්න ආස මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි තව කෙනෙක් ඉන්නවා නම මතක නෑ , ඒ අහන්නෙත් පෝය දවසකට පැයයි:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම බන අහන්න ආස මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි තව කෙනෙක් ඉන්නවා නම මතක නෑ , ඒ අහන්නෙත් පෝය දවසකට පැයයි:baffled:

    අඩෝ මගේ මස්සින දෙයක් දුන්නම කට වහගෙන අහපන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    මම බන අහන්න ආස මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි තව කෙනෙක් ඉන්නවා නම මතක නෑ , ඒ අහන්නෙත් පෝය දවසකට පැයයි:baffled:
    bana aehuwata owage kiyana dewal walin bageta bagayak karanne ne bn :baffled:
    :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම බන අහන්න ආස මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි තව කෙනෙක් ඉන්නවා නම මතක නෑ , ඒ අහන්නෙත් පෝය දවසකට පැයයි:baffled:
    ඕක පුලුවන්නම් අහලා වරෙන්කො එකරලා හිතුන දේ කියහන්:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    scarjo_popcorn.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක පුලුවන්නම් අහලා වරෙන්කො එකරලා හිතුන දේ කියහන්:baffled:

    ඕව මට අහං ඉන්න අමාරුයි:(:(:sorry::sorry: , එක හිතකින් කවදාවත් විනාඩි 2ක්වත් බාවනා කරලා නෑ :baffled::baffled: