~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි ඒ කෙල්ලට අවලාද කියන්න හූ කියන යන්නේ නෑ නෙ බන්.

    කෙල්ල නං පව් තමා, අවාසනාවට අහුවෙන්න ඇති කවුරුහරි අසහනකාරයෙක්ට.
    :( :( හ්ම්ම් වෙලාව තමා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඔව් පස්සේ එන්නම් මේ පැත්තේ කතා කර කර හිටියොත් මිස් වෙන්න පුළුවන් කිඹුලා මාමා බඩ්ඩක් දෙනවා කිව්වා අද එක අරගෙන එන්නම්

    dan kibulada meyawa narak karanne?:confused: