~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
umbawa ban unama kisi kick ekak nea ban. :yes:

ඊයෙ තමයි ඉදා මෙදා තුර ආතල්ම රෙප් කමෙන්ට් එකත් එක්ක රෙප් කැපුනේ මගේ..
ගොඩොලක් අරං තොගේ බිජ්ජ තලල තලල සූප්පල කනව මම දැනගනිං ප*යා.. තොගෙ කට වැඩී
 
ak7vvl.jpg
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ubada ara bab--- wage namakin ban wena gane ilakkamak wenas karan awe:eek:

නෑ බයිලා කියන්නෙ නෑ බෑන් උනාම මම ෆේක් වලින් ආවෙම නෑ..
ගෙස්ට් බලල යනවා..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යෝජනාව මගේ නෙමෙයි ඩිල්ස් ගේ..
    මගේ අදහස වගේ බොරු ලකුණු දාගන්න ඕනෙ නෑ මට..
    ඒකෙ ක්‍රෙඩිට් එක ඌට දීපං..
    උඹල කරනව නං මම සල්ලි දෙන්නං උඹලගේ වැඩේ කරගන්න..ඔන්න කලින්ම කිව්ව ඕර්ගනිසිං වලට මම නෑ අවශ්‍ය ප්‍රතිපාදන මම දෙන්නං..

    kandy-kurunegala - nuwaraeliya praesawala denawanam awashya than mata hoyala denna puluwan:yes:.

    dilzz ela kollek:yes::cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ මූසලයෝ මට කියපං මේ ලැප් එකේ අර ස්ක්‍රීන් එක අයිනෙන් එක පාරට පෝර්න් හු**වල් පොප් අප් වෙන එක හදාගන්නේ කොහොමද කියල..
    මල වදයක්..
    Im 3 kilometers away.. wanna fk me tonight?
    කියල එහෙම අහ අහ එක එක උලව් එනවා උඩට මල වදේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයෙ තමයි ඉදා මෙදා තුර ආතල්ම රෙප් කමෙන්ට් එකත් එක්ක රෙප් කැපුනේ මගේ..
    ගොඩොලක් අරං තොගේ බිජ්ජ තලල තලල සූප්පල කනව මම දැනගනිං ප*යා.. තොගෙ කට වැඩී
    :lol::lol::lol::lol:

    mara creative un innawane
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යෝජනාව මගේ නෙමෙයි ඩිල්ස් ගේ..
    මගේ අදහස වගේ බොරු ලකුණු දාගන්න ඕනෙ නෑ මට..
    ඒකෙ ක්‍රෙඩිට් එක ඌට දීපං..
    උඹල කරනව නං මම සල්ලි දෙන්නං උඹලගේ වැඩේ කරගන්න..ඔන්න කලින්ම කිව්ව ඕර්ගනිසිං වලට මම නෑ අවශ්‍ය ප්‍රතිපාදන මම දෙන්නං..

    යෝජනා අරුගේ මුගේ ඕන නෑ
    වැඩේ කරමුකෝ කොහොමහරි
    දුෂ්කර පාසලක් හොයාගෙන ඕන කරන පොත් පැන්සලේ ඉදල ගිහින් දෙමු බන්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයෙ තමයි ඉදා මෙදා තුර ආතල්ම රෙප් කමෙන්ට් එකත් එක්ක රෙප් කැපුනේ මගේ..
    ගොඩොලක් අරං තොගේ බිජ්ජ තලල තලල සූප්පල කනව මම දැනගනිං ප*යා.. තොගෙ කට වැඩී

    කොට්ටම්බා කියල හිතුවද දන්නේ නෑ :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මූසලයෝ මට කියපං මේ ලැප් එකේ අර ස්ක්‍රීන් එක අයිනෙන් එක පාරට පෝර්න් හු**වල් පොප් අප් වෙන එක හදාගන්නේ කොහොමද කියල..
    මල වදයක්..
    Im 3 kilometers away.. wanna fk me tonight?
    කියල එහෙම අහ අහ එක එක උලව් එනවා උඩට මල වදේ..

    ඇඩ් බ්ලොකර් එකක් දාපන්
    ක්‍රෝම් පාවිච්චි කරන්නේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇඩ් බ්ලොකර් එකක් දාපන්
    ක්‍රෝම් පාවිච්චි කරන්නේ?

    ඔව් ක්‍රෝම්..
    අනේ මේ ඔය කුණුහරප කියන්නේ නැතුව කරන විදිහ කියපං මිනිහෝ මම දන්න ඇඩ් බ්ලොකර් එකක් තියෙනවද..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිනා ගියා මිනිහෝ ඒක දැක්කම වයිෆ් අහනවා මොකද කියල..
    මම කිව්ව නෑ මේ නිකං කියල..
    mage diha minissu balala "wire" kiyala hithanawa athi ohoma ewa dakkama hinaa gihilla :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom

    මෙන්න මේක add to chrome කියන එක ක්ලික් කරපන්

    ආ බඩු හරි මිනිහෝ අර මෙච්චර වෙලා පෙනි පෙනි තිබ්බ බාර් එකත් ගියා..
    උඹව ඇදේම බඩයන්න ඕනේ මේ කරපු උදව්වට..
    ස්තූතියි මූසලයෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ බඩු හරි මිනිහෝ අර මෙච්චර වෙලා පෙනි පෙනි තිබ්බ බාර් එකත් ගියා..
    උඹව ඇදේම බඩයන්න ඕනේ මේ කරපු උදව්වට..
    ස්තූතියි මූසලයෝ

    උබට ඔය තඩි ඉමේජ් දාල රෙප් දීල තියනවනම් ඕකෙන් ඉමේජ් එක ඩිසේබල් කරන්ඩ පුළුවන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mage diha minissu balala "wire" kiyala hithanawa athi ohoma ewa dakkama hinaa gihilla :lol:

    මම නං එලකිරි එන්නේ මගේ කැබිම් එකේ නිසා කාටවත් පේන්නේ නෑ.. ඒ හින්ද අවුලක් නෑ..