~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Me paththe kula case tikak seratama thiyenawa hebei magulakadi witharai owa balanne.lassana hinda bandina ewun gamenui,pawulenui kon karanawa wage ekak thiyenne

    මේකට ආතල් එකට කියන්න එකක් හිතට ආව :lol::lol:පොලිසා මාව මරයි , වල්ගේ දෙකට කැඩෙන්න වෙඩි තියයි :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ සිරාවටම කෙල්ලෙක් එක්ක ගියාද :P:D:confused::rolleyes:

    eda bus eke eka kellekwath hitiye na bn.bus ekatama 4,5 denai.then thenwala window set karagaththa pirimi aya hitiye.dawal bus wala senaga adui.Anika Mata yanna thibune town eke idan halt 2i
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ බන් ඔක්කොම නෙවේ පොඩි රොඩී ගමක් තියෙනව ඔය පැත්තේ, අර පත්තරේ ඇඩ් එහෙම යන්නේ සාස්තර කියනව කියල.

    :yes: oya wage gamwala inna usas kule kiyana aya kepila pena wada karanaw
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආතල් එකට කට්ටියගේ කුල ටික කියපන්කො,මෙහෙම කිවේ එකෙක්වත් මේකේ කුල ගණන් ගැන නැති නිසා :cool:

    බොදු ගොවි කියල එකක් තියෙනවාද, ඒක වෙන්න ඕන, අම්ම එක වතාවක් කීව මතකයි
    මන් අහපු වෙලේක පොඩි කාලෙ:dull::dull: