~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොදු ගොවි කියල එකක් තියෙනවාද, ඒක වෙන්න ඕන, අම්ම එක වතාවක් කීව මතකයි
    මන් අහපු වෙලේක පොඩි කාලෙ:dull::dull:
    :yes::yes: මගේ සර් නේම් බංඩාර ..ඉතින් දන්නෝ දනිති ....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බොදු ගොවි කියල එකක් තියෙනවාද, ඒක වෙන්න ඕන, අම්ම එක වතාවක් කීව මතකයි
    මන් අහපු වෙලේක පොඩි කාලෙ:dull::dull:

    Kurunegala,hanguranketha pathiwala ayath kula gena wadipura balananawa