~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගුඩ් මෝනින්ග්

    නැන්දිලා කුල මල බේද බලනවාද :confused::D

    :no::no::no: mama dan na eka hariyatama. man ehema deyak thiyenawa kiyala danagaththet a/l karana kale. mamanam mage lamayek badina kaleka oya wikara balan na. habay mage 1st love1 nati une oya wage case1k nisa. dan hithenawa eka nati una eka hodai kiyala. man danna widihata mamay husband ekama kule. mage ammay appachchi kula dekaka. oya dan apuruwata inne marry karala awrudu kiyakda.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ අත්තත් හාමු පට්ටම ඔලුව උඩ තියාගෙන හිටපු ඩෑල් එකක්....හැබැයි එයාට රා කට්ටක් ගහන්න ඕන වුණාම ගමේ රා මදින එකාට පණිවිඩයක් යවලා රා ගෙන්වගෙන ඌත් එක්කම ෂේප් එකේ සෙට් වෙනවලූ..... එතකොට හාමු පට්ටම නෑ... :yes:

    :rofl::rofl: unge hati ehema thama
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නෑ මිනිහෝ ... :angry::angry: කුලේ අනුව තමයි උන්ගේ ගතිගුණ තියෙන්නේ මේ ත්රෙඅඩ් එකේ විතරයි පොඩ්ඩක් මනුස්සයෝ වගේ කතා කරන්නේ මුන් ... මට මේකේ උන් බැනපු විදිහ දැක්ක නම් බල්ලෝ බත් කන්නේ නැ .. :sorry::sorry:

    තනි ඉරිසියාව :yes:

    ඇයි උබට එහෙම බැන්නේ කියහන්කෝ :P:rofl::confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම නෑ මිනිහෝ ... :angry::angry: කුලේ අනුව තමයි උන්ගේ ගතිගුණ තියෙන්නේ මේ ත්රෙඅඩ් එකේ විතරයි පොඩ්ඩක් මනුස්සයෝ වගේ කතා කරන්නේ මුන් ... මට මේකේ උන් බැනපු විදිහ දැක්ක නම් බල්ලෝ බත් කන්නේ නැ .. :sorry::sorry:

    තනි ඉරිසියාව :yes:
    uba beheth gaddi dokagen kule ahapan.adu kelenam beheth ganna epa!!blood ona unoth kule ahala sama kula ekekgen le ganin:angry:

    ane ban ubalage idam.ubalage idam wala mulu pramanaya kiyada??mehe waren bodu gowi family ekakata oita wada tiyanawa penwannam ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no: mama dan na eka hariyatama. man ehema deyak thiyenawa kiyala danagaththet a/l karana kale. mamanam mage lamayek badina kaleka oya wikara balan na. habay mage 1st love1 nati une oya wage case1k nisa. dan hithenawa eka nati una eka hodai kiyala. man danna widihata mamay husband ekama kule. mage ammay appachchi kula dekaka. oya dan apuruwata inne marry karala awrudu kiyakda.

    :yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    heWuXT5.jpg

    Onna thamange kule balaganna kamthi ayata...
    Sayo innawa ne...
    Mata wada tikak thiye....dawal wela ennam...


    බලං ගියාම හාමු මහත්තයත් හේන/රදානේ.... අර එයාගේ කුලේ කුණු හෝදන්න මෙතනට අරන් ඇවිත් තියෙන්නේ.....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට ඕව ලොකු නෑ බං... ඔය වනචාරි යුගයේ කේස්නේ....
    පුද්ගලයෙක් බැබලෙන්න කුලය ඕන නෑ.... අනික බෞද්ධයෝ වශයෙන් කුලය කියන දේට පදනමක් නෑ.... :yes:


    :yes::yes: buduhamuduro deshan karala thiyenne ehemay.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol::lol:හපෝ හාමුලාගේ ගෑනු අඩු කුලේ උන්ට අහසෙදිත් තේ අල්ලනවාද :rofl::rofl:


    උබලගේ නෑදෑයොද :confused:

    langama nedeyo.ape siyage aiyala tika thamai.a pawule depala tika thibune colombo prasidda thenaka.kohomahari case ekak gihin walawwai,depalai one nam christian wela surname eka ayin karanna kiyala.ape siya harenna anith aya christian una.surname eka nam kawruth ayin kare na.siyata epa wela mehe padinchi una.siyage 2weni aiya bila bilama depala wikunuwa.ithuru una tikath balen allagaththa ayata rajayen dunna kiyala thamai aranchi une
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    :yes::yes: e minissunta thiyene pattama witaray. athe sathe natiwa inne hugak aya

    ඔයා මන් හිතන්නේ පටලාගෙන ... ගොවිගම අයයි රදලයි පටලගන්න එපා ...

    ඇයි උබට එහෙම බැන්නේ කියහන්කෝ :P:rofl::confused:

    ඉරිසියාව සහ උන්ගේ ජාන වල හැටිනේ ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක තමයි ඇහුවේ උබෙන් දැනගන්න ... හාමු උනාට මට දිවැස නැනේ :angry:

    හාමුලාට කියලා වෙනම ෆෝරම් එහෙම නැද්ද:confused:, මන් හිතුවේ ඇති කියලා,:rofl:

    උබට නන්ගිලා නැද්ද :confused:ඒකටත් උත්තරයක් දීපන්

    කුරුනෑගල
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    hali soli nande!!me kisi kenek kule balan nati nisa ahuwe.kalin minissu gatta moda atal :confused:
    :confused:

    :yes::yes: ithin e gollo gaththa moda athal ai oyala ganne? oyalata eka wadak naththam kagenwath ahan natiwa inna. hamu wage lin madiyek wenna epa. oya eka balanne naththam kawdawath adare karana kenagen ahanna epa. habay oya eka balanwanam adare karanna kalinma galapena kulema ekkenek hoyaganna.