~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
අපිට රිප්ලයි නෑ

කෙල්ලෙක්ගෙ නමක් පෙන්න බෑ පැණි හලන් යනවා ,, අනේ මෙහෙමත් මිනිස්සු ... ආච්චිලද කියල කවුද බන් දන්නේ ඔය ? කෙල්ලෙක් උනත් ලස්සන උන් ඉදිද මේකේ ? පොඩ්ඩක් ඕවත් හිතපල්ලා ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලෙක්ගෙ නමක් පෙන්න බෑ පැණි හලන් යනවා ,, අනේ මෙහෙමත් මිනිස්සු ... ආච්චිලද කියල කවුද බන් දන්නේ ඔය ? කෙල්ලෙක් උනත් ලස්සන උන් ඉදිද මේකේ ? පොඩ්ඩක් ඕවත් හිතපල්ලා ..

    අපි වගේ අඩු කුලේ උන්ට මොන ලස්සන කෙල්ලොද හාමු.
    කළු කැත සිංහල කෙල්ලෙක් තමයි
     
    කෙල්ලෙක්ගෙ නමක් පෙන්න බෑ පැණි හලන් යනවා ,, අනේ මෙහෙමත් මිනිස්සු ... ආච්චිලද කියල කවුද බන් දන්නේ ඔය ? කෙල්ලෙක් උනත් ලස්සන උන් ඉදිද මේකේ ? පොඩ්ඩක් ඕවත් හිතපල්ලා ..
    කෙල්ලෝ ලස්සනනම් විතරද මෙයා කතා බහ කරලා ඉන්න පුළුවන්,. අනික සරා මගෙ බාප්පාගේ දුව. උඹට අමු කැවිලද :eek:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කෙල්ලෝ ලස්සනනම් විතරද මෙයා කතා බහ කරලා ඉන්න පුළුවන්,. අනික සරා මගෙ බාප්පාගේ දුව. උඹට අමු කැවිලද :eek:

    මන් දන්නේ කොහොමද බාපගේ ද ලොකු ටතගේ දුවද කියලා ? මන් කිව්වේ කෙල්ලෙක්ගෙ නමක් දැක්ක ගමන් එකී පස්සේ දුවන්න එපා කියලා .. මගේ පළපුරුද්දෙන් උපදෙසක් දුන්නේ ඉතින් .. තරහ ගන්න එපා