~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ***** එකේ ** එකේ සද්දේ ඇහෙන අවට තියෙන ඔක්කොම ගෙවල් ගැන විස්තර හොයල රිපෝට් එක දැන් හම්බුනා :yes: 99% ක් උඹ කියල හිතන්න පුළුවන් කෙනෙක්ගෙ රිපෝට් එක මගේ අතේ දැන් තියෙනවා :yes:

    අවට ගෙවල් වල කාන්තාවන්ගෙන් පැමිණිලි සෑහෙන ලැබිල තියෙනව මේ පුද්ගලයට විරුද්දව එයාලගේ දුවලට කරදර කරනව කියල ආදරේ ඉලල්ල.. ඔව්. හවස හයෙන් පස්සේ ඒ පැත්තේ ගෑනු ළමයි එලියට බහින්නේ නෑ කියලයි ආරංචිය :eek: අවට ඉන්න ගෑනු ළමයි විසි තිස් දෙනෙක්ටම බොරු පොරොන්දු දීල තියෙනව :shocked: තුන්හතර දෙනෙක්ටම නඩත්තු ගෙවන බවත් දැනගන්න තියෙනව :yes: 40+ විතර නාකි කුකුලෙක් උනත් මනමාලකම නං අඩුවෙලා නැති බවයි ආරංචිය :baffled: ඒ ඒරියා එකේ කඩ වල සමහන් පැකට් වල දරුණු හිඟයක් ඇතිවෙනන් ප්‍රධානම හේතුවත් මෙයා බවයි ආරංචිය :sorry:

    දැන් ඉතින් නෑ නෑ ඔය මම නෙවේ කියයි :no: කටුසු රහස් පරීක්ෂක අංශයට් කවදාවත් වරදින්නේ නෑ :no: පාත්ෆයින්ඩර් උඹ ඉවරයි :sorry:

    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් තැන දන්නවනේ අද හවසට මගේ යාලු කටුස්සෙක් දොර යටින් එවන්නං උට පන්දහේ කොලයක් රෝල් කරලා දෙන්න :yes: මේ දවස්වල හරි පාඩුයි දේවාලේ ආදායමත් නෑ නෙ. ඔහොම වැඩක් කරලා තමා පනන් හතරක් හොයාගන්නෙ :sorry:

    :angry::angry::angry: