~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාළු හොඳ නෑලු අනේ වැඩිය කන්න කටුස් වැඩියෙන් කැමති කැරපොත්තෝ කන්න. :) මේ දවස්වල ටිකක් ගණන් ඒත් මම ගෙනත් හදල දෙනවා
    කැරපොත්තෝ හොයාගන්නේ මැනින් මාර්කට් එකෙන්ද?තටු එක්කද කන්නේ නැත්තන් තටු නැතුවද?තටු එක්ක කැරපොත්තෝ කිලෝවක් කියද?:baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමාවෙන්න ඔයාව මම දන්නේ නැහැනේ. කෝට් කියන්නේ මොකද්ද
    080116_Coats_Coat_Trends_Icon6_1255077.png
    :frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් එක එකාගේ හාමිනේලා මේකට එනවා වැඩියි.සාමාජික ගාස්තු අයකර ගත්තද
    නැ බන් ගැනු පරානයක් නැතුව වේලි වේලි උන්නේ.මට පෙන්නේ සල්ලි දීලා ගැනු පරාන ඉස්සරහට ගෙන්න ගන්න වෙයි වගේ :eek::eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ උපුල් මාමා.නැන්දි එහෙම මේකෙන් ලොග් වෙන්නේ නැද්ද
    ගෙස්ට් විදියට බලනවා විතරයි. ඔය කටුස්ස වගේ ගෑණිව විලිසංගෙ නැතිව හදලා නෑ.. කටුස්සත් හැලයා වගේ...හැලයා සීදේවිට බයයි වගේ ම තමා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගෙස්ට් විදියට බලනවා විතරයි. ඔය කටුස්ස වගේ ගෑණිව විලිසංගෙ නැතිව හදලා නෑ.. කටුස්සත් හැලයා වගේ...හැලයා සීදේවිට බයයි වගේ ම තමා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: