අපෝ ඕකා ගසනවා නැති වෙන්න.. ළඟින් යන්න බෑ කොයිවෙලෙත් වමනි ගදයි
ඕක ඔබලා රෙප් දෙනවා.. යූසර් ප්‍රොෆයිල් එකට රෑ වෙලා ගියොත් බයට කලන්තෙ දානවාඒකනේ පේන්නේ නැද්ද ඇස් ගහනව හිටු කියල, ඇහැත් රතු වෙලා. බේබදු ඇහැක් තියෙන්නෙ

නාඹර ගොයමට රහස් කියලා

මම ඉන්නවනම් සමහරු එන්නේ නැත එබැවින් මම සමු ගන්නෙමිඔච්චර කලින් නිදා ගන්න හොදනෑ..

කොහෙටද බං වැඩිපුර? නෑනෙ වැඩි විස්තරයක් මීඩියා වලහප්පා ගංවතුරෙන් සෑහෙන මිනිස්සු අමාරුවේ වැටිලා නේහ්
ශර්ලොක් හෝල්ම්ස්ගෙ පොතක නමක් වගේ : මම සමුගනිමිමම ඉන්නවනම් සමහරු එන්නේ නැත එබැවින් මම සමු ගන්නෙමි![]()

කොහෙටද බං වැඩිපුර? නෑනෙ වැඩි විස්තරයක් මීඩියා වල
aaye enawa nedaශර්ලොක් හෝල්ම්ස්ගෙ පොතක නමක් වගේ : මම සමුගනිමි![]()
