~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමුදුරුවෝ හෙන ටෝක් දුන්නේ මේකේ යන්න බෑ මට ඇයි පෙජරෝ එක ගෙදර තියෙද්දී මේක එව්වේ අරකයි මේකයි කියල..
    මං ඉතින් කිව්ව හොදට හාමුදුරුවන්ටත්..
    අන්න හරි හාමුදුරුවන්ට වුනත් කරේ නගින්න දෙන්න හොඳ නෑ :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලට නින්ද යන්නැද්ද සිංහලයෝ:lol:

    නෑ ඇයි උඹ නලවන්නද මිනිහෝ..
    කෝ අම්ම නුබේ කිරට ගියා කියපං මූසලය...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර භරත නටපු කෙල්ල..
    දැන් බලපං මේ මොනවද නටන්නේ කියල

    එකනේ. දැන් විගඩන් නටනවා
    ඉස්සර හොදට හිටිය හැදිච්ච කෙල්ල
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගෑනිට කේලං කිව්වට පස්සේ මත තව මල පැන්න..

    කෝ බං අද යාළුවෝ දෙන්නා නැද්ද ඊයේ මේකට ඇවිත් මොලේ කොලොප්පන් උනා හාමුමහත්තයයි මහදැනමුත්තයි උබයි මාරු වෙලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    කෝ බං අද යාළුවෝ දෙන්නා නැද්ද ඊයේ මේකට ඇවිත් මොලේ කොලොප්පන් උනා හාමුමහත්තයයි මහදැනමුත්තයි උබයි මාරු වෙලා

    මාර කරුමයක් උනේ මටත් මාව පැටලුනා මිනිහෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වරෙන් පුතෝ නලවන්න උකුලට කිරිබෝතලයත් ඇන්න වරෙන්

    කිරි බෝතලේ තියෙන්නේ බොන්ඩනේ මිනිහෝ
    ඇනගන්නේ මොකටද බොන්ඩ තියෙද්දී