~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
    පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් ගිය ඉස්කෝලෙ තිබුනෙ ටවුන් එකෙන් තව බස් එකක යන දුරින්.ටවුන් එකට ඇවිත් අපේ ගමට එන බස් එකේ තමයි හැමදම ගෙදර එන්නෙ.ඒ වෙලාවට ටවුන් එකෙ කොන්වන්ට් එකේ කෙල්ලොත් බස් එකේ එනවා.මං ඉස්කෝලෙ ගියෙ ටවුන් එකේ බෝයිස් එකට නොවන හින්දා වැඩිය කොල්ලො ටික එක්ක හිටියෙ නෑ.තනියම තමයි ගියෙ.ගොඩක් අයියල,අපේ වයසෙ කොල්ලෝ පස්සෙන් ගිය කෙල්ලෙක් බස් එකේ උදේ,හවස එනවා.එය එක දවසක් මං ගාවට ඇවිත් ඇහුවා ඔයා යලුවෙලා හරි කැමැත්තෙන් ඉන්න කෙල්ලෙක් හරි ඉන්නවද කියලා.මං කිව්වා නෑ කියල.ඊට පස්සෙ තරහ ගිහින් බස් එකට ඇහෙන්න තරම් හයියෙන් කිව්වනෙ "ඕක ලෙඩක් බෙහෙත් ගන්න කියලා" මං හා කිව්වා
    ubata pissu ban..atata awa chance eka.shik ubanam.dan kello na kiyala ada ada idin:frown::frown:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol::lol::lol: kettu unata lassanaine ..skul kalet inna athi ..cr pitu 6ka love letter dena pissa kauda nande..uta oya diwiya loken bahala wage penna athi..pitu 6 monawada attata tibbe..oya rosa malak.suranganawiyak,dewliyak kiyala tibbada:baffled::baffled:

    He he lassana ati ehenam. Eth ape ekknanam kiyana e kale kollonta as penun na kiyala.. e kale dakkanam eya ahanet nalu. Mawa aussanna kiyane. Pitu 6ma tibbe eya ai mata kamathi kiyala. Eka hambune al karaddi. Eya mata kamrhi une 10di lu. Owa thama tubbe. Kayiyakut tibba anthimata.

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    pora antakpureka raja kara kara iddida hoya gatte :baffled::baffled:..dan sayo akkiwa matak weddi mata mawila penne cleopatrawai eyage egypt wala hiti set ekai

    Dakina dakina kellata numbers didi idala. :lol: . Man ekka yaluweddi awrudu 3k yalu wela hitiya kella tharaha wela idala thiyene
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ubata pissu ban..atata awa chance eka.shik ubanam.dan kello na kiyala ada ada idin:frown::frown:

    එතකොට පන්තියෙ ගැහැනු ලමයි පිරිමි ලමයි එකට වාඩි කරවල වැඩ කරේ.ඒ හින්දා කෙල්ලෙක්ව වුවමනාවක් උනෙ නෑ