~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්සර වගේ නෙමේ බං දැන්..
    ඉස්සර හරි සීමිත් අවශ්‍යතා තිබුණේ..
    දැන් එහෙම නෙමෙයි..
    දැන් කෙල්ලන්ට ගොඩක් දේවල් තියෙනවා සල්ලි වලින් කරන්න..
    සැලෝන් යන්න ඕනේ, හොද ෆෝන් එකක් යූස් කරන්න ඕනේ, මාසෙකට දෙපාරක් ඇදුම් ගන්න ඕනේ ඔය වගේ නානාප්‍රකාර දේවල්..
    දැන් ලුණුයි බතුයි කාල එන්න ඉන්න කෙල්ලො නෑ ඒ කාලේ වගේ..
    ඉස්සරත් ඕව තිබ්බ නං මගේ වයිෆ් මාත් එක්ක නොඑන්න තිබුණා..
    ඉස්සර අතේ සල්ලි තිබ්බට කරන්න දේවල් තිබ්බේ නෑ..
    දැන් 100000ක් වියදං කරන්න පුළුවන් විනාඩි දෙකෙන්..
    උඹ ඔය හිතනවා වගේ කෙල්ලෙක් දැන් උඹට හොයන බෑ කවදාවත්..

    :cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්සර මටත් ඔහොම තමයි බං..
    ඉස්සරම මට තිබ්බ ආසාව තමයි මගේ කියල චෙක් පොතක් තියාගෙන ඉර ඉර චෙක් දෙන එක..
    ඒක නිකං හෙනම ලොකු වැඩක් තමයි චෙක් පොතක් තියෙනවා කිව්වම..
    අද?:rofl:

    tama asai neh uba e wadeta :lol: atta kiyapan
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    lajjai wage kiyannath :rolleyes:

    1. mage tharamata ho ita wada sudu wenna ona.
    2. priyamanapa wenna ona. seedewi look eka :rofl:
    3. konde ina hariyata witara thiyenna ona ;)
    4. Degree ekakma natath up to some education level ekak thiyenna ona.
    5. Govigama wenna onalu (mata newei ammalata)
    6. Podiyata hari financial athin tikak strong wenna ona. - optional :rolleyes:
    *virgin wenna one

    1 5 6 hara anit tikata hama kollama asaine.ai kello natta??dapan pattareta!ape aiyatat me req tikama dala hoyanne:( uta wayasa wadi ekai awula
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    lajjai wage kiyannath :rolleyes:

    1. mage tharamata ho ita wada sudu wenna ona.
    2. priyamanapa wenna ona. seedewi look eka :rofl:
    3. konde ina hariyata witara thiyenna ona ;)
    4. Degree ekakma natath up to some education level ekak thiyenna ona.
    5. Govigama wenna onalu (mata newei ammalata)
    6. Podiyata hari financial athin tikak strong wenna ona. - optional :rolleyes:
    *virgin wenna one

    1,3 නං ලේසියෙන්ම පුලුවන්න්නෙ, විග් එකක් හරි දාගෙන අර ඕශදී වගේ සුදු වුනානං හරි